මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා කොළඹ දිස්ති‍්‍රක්කය පුරා තවත් බෝධි පූජා.
    නිරන්තරයෙන් අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඉක්මන් සුවය සහ සෙත් පතා විශේෂ බෝධි පූජා ඇතුලූ ආගමික වතාවත් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි ආගමික වතාවත් තුනක් පසුගිය සති අන්තයේද දහස් ගණනක ජනතා සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුව වැල්ලවත්ත ශී‍්‍ර ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේදී විශේෂ ආශිර්වාද පහන් පූජාවක් පැවැත්වුණු අතර, ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට ආශිර්වාද කරමින් හංවැල්ල, තුන්නාන - ජයසුමනාරාම විහාරස්ථානයෙහිදී බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුණා. එමෙන්ම මාලඹේ - පිට්ටුගල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී ද බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුවා. කොළඹ දිස්ති‍්‍රක්කය පුරා වෙසෙන ජනතාවට ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඉටු කළ සුවිශාල මෙහෙය සිහිපත් කළ බෝධි පූජාවට එක් වූ ජනතාව මන්ති‍්‍රවරයාට ඉක්මන් සුවය ලැබේවායි ප‍්‍රාර්ථනා කළා.
    ගරු දුමින්ද සිල්වා මැති තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා එළකිරි එකේ අපිත් පාර්ථනා කරනවා
    s20374_14.jpg

    s20374_16.jpg

    s20374_18.jpg

    s20374_19.jpg

    s20374_22.jpg

    s20374_25.jpg

    s20374_4.jpg

    s20374_6.jpg
     
    7777

    Banned
    Oct 6, 2010
    46
    7
    0
    දුප්පතාගේ හිතවතා ගරු දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවයට නැවත එක් වෙන්න හැකි වේවා.
     
    hui8

    Member
    Oct 14, 2010
    3
    1
    0
    දුප්පතාගේ හිතවතා ගරු දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවයට නැවත එක් වෙන්න හැකි වේවා.

    :yes:
     
    • Like
    Reactions: kinkon
    Nov 2, 2011
    990
    76
    0
    ජාතියට මෙවන් නායකයෙකු අහිමි වෙන්න දෙන්න බෑ
    ජනතා සුභ සුද්ධිය උදෙසා දිවා රෑ වෙහෙස මහන්සිවෙලා ඇපකැපවි වැඩ කරපු අපේ
    ගරු මැති තුමාට ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරනවා :yes::yes:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ගරු දුමින්ද සිල්වා මැති තුමාට ඉක්මන් සුව&#3514

    ගරු දුමින්ද සිල්වා මැති තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    ජාතියට මෙවන් නායකයෙකු අහිමි වෙන්න දෙන්න බෑ
    ජනතා සුභ සුද්ධිය උදෙසා දිවා රෑ වෙහෙස මහන්සිවෙලා ඇපකැපවි වැඩ කරපු අපේ
    ගරු මැති තුමාට ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරනවා :yes::yes:

    janathawa wenuwen neme thamange jara wada karagannai mun wada karanne! munta මැති kiyana modayo kauda manda! me wage kattiya innakan lankawa goda ganna baha! munisune danwath awadi wenna, hoda naraka hariyata thora ganna! bath pakatuwata rawetenna apa!:yes:
     
    දැන් උබ බලාගෙන හිටියද ජරාවැඩ කරනවා?
    කිසිම දෙයක් දන්නේ නැතුව බොරු ප්‍රචාර ගෙනියන්න එපා බන්
    බහුතර ජනතාව කැමති නිසයි අද එතුමා එතන ඉන්නේ උබලා වගේ සුලුතර
    එවුන් ජඩ වැඩ කර කර ජිල්මාට් දැම්මට
    ඒවා ජුණ්ඩක් වගේ උබේ හූණුබි*ජ වගේ :lol:
    ඊළග ජන්දෙන් පවා අපි ඔප්පු කරලා පෙන්වනවා
    ජනතාව තවමත් කැමති අති ගරු ජනාදිපතිතුමාගේ තේරීම්වලට කියලා
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    දැන් උබ බලාගෙන හිටියද ජරාවැඩ කරනවා?
    කිසිම දෙයක් දන්නේ නැතුව බොරු ප්‍රචාර ගෙනියන්න එපා බන්
    බහුතර ජනතාව කැමති නිසයි අද එතුමා එතන ඉන්නේ උබලා වගේ සුලුතර
    එවුන් ජඩ වැඩ කර කර ජිල්මාට් දැම්මට
    ඒවා ජුණ්ඩක් වගේ උබේ හූණුබි*ජ වගේ :lol:
    ඊළග ජන්දෙන් පවා අපි ඔප්පු කරලා පෙන්වනවා
    ජනතාව තවමත් කැමති අති ගරු ජනාදිපතිතුමාගේ තේරීම්වලට කියලා

    :yes:

    ponslata anukampa karamu.
     
    • Like
    Reactions: MuslimLankan