මන්ත‍්‍රිලාට කොල්ලුපිටියෙන් අපාර්ට්මන්ට්ස්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,541
    113
    New Zealand
    සහෝදරවරුන්ගේ නිවසක කාමරෙක ඉන්න බැරිද? ජොකාගේ ඉදන් සහෝදරවරුන්ගෙන් ලැබෙනව නම් , උන්ට ගෙදර එක කාමරයක් නවතින්න් දෙන්න බැරි කමක් නැනේ
     
    • Haha
    Reactions: neo7x and Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    Adukule, keta ekathu karapu hingannonta giya kalak. Den kollupitiye gewal hoyanne.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    malimawata chande dunna ubalage wedanawa apita therenawa ban
    මේවා මීට වඩා විධිමත් විදියට, ඒ කියන්නේ මේවා නොයිල්ලයි කියලා බලාපොරොත්තු උනා නේද සඕදරයා?
    ඇත්ත කියපන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හතිද , අමාරුද , ඇති වෙලා වගේද . අත අරින්න හිතෙනවද 🤭🤭

    ballo ain karanna theeranaya kara

    මේවා මීට වඩා විධිමත් විදියට, ඒ කියන්නේ මේවා නොයිල්ලයි කියලා බලාපොරොත්තු උනා නේද සඕදරයා?
    ඇත්ත කියපන්

    apinam ehema balaporoththu une naha ban, kiyapu hema deyakma karanna bahai kiyala dannawa, habai baiyo tika rewatuna maruwata
    ------ Post added on Jan 1, 2025 at 9:28 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සිරසේ සුරංග ඒකාලේ මැරෙන්ඩ හැදුව නේද මන්ත්‍රී වරප්‍රසාද ගැන කියල
    ඇත්ත කිව්ව එකායි ,පච කෙලලා දැන් වරප්‍රසාද ගන්න එවුනුයි


     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොකද හැල්ලු කරා කියලා අන්තිමට අවබෝධ උන නිසා නේ 🤷. එකනේ කිව්වෙ තර්ක කරලා වැඩක් නෑ උබ වැරදි කියලා

    hallu karapu thenak ubata jiwitheta pennanna beri nisa uba wage ballo madawala wedk naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    hallu karapu thenak ubata jiwitheta pennanna beri nisa uba wage ballo madawala wedk naha
    දාපුව තේරුම්ගන්න බැරි බව කියන්න ලැජ්ජාවට දැන් ආඩපාලි කියලා ආදා වගේ ලිස්සලා පලයන් .
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කෝ දැන් ජෙපි පිම්පි සෙට් එක? උන් තණකොළ කන්න වල් වැදිලද ? නැත්නම් ලැජ්ජාවට පුක හපාගෙන මැරිලද ? වේෂ ජෙපි බයියනි නැගිටපල්ලා දැන් සුරංගනා සිහින පෙන්වන කාලය අවසන් ..
     
    • Haha
    Reactions: Dr.Amdan