මන්ත‍්‍රිලාට කොල්ලුපිටියෙන් අපාර්ට්මන්ට්ස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.​

    ඒ පිලිබදව දැනටමත් ගොඩනැගිල්ලක් ගැන අවධානය යොමුව ඇති අතර එය නිරීක්‍ෂණයටද රජයේ ප‍්‍රබලයෙක් ගොස් ඇතැයිද සදහන්ය.​

    දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන මන්ත‍්‍රිවරුන් සදහා නවාතැන් පහසුකම් ලබා දීම සදහා මෙය යොදා ගැනීමට අදහස් කර ඇත.​

    මාදිවෙල මන්ත‍්‍රි නිවාස සංකීර්ණයේ නවාතැන් පහසුකම් සැපයිය හැක්කේ 120 පමණ පිරිසකටයි.​

    කොළඹ සිට කිලෝ මීටර 30ට වඩා ඈත පදිංචිය ඇති මන්ත‍්‍රීවරුනට කොළඹින් මන්ත‍්‍රි නිවාසයක් හිමි වන්නේ මන්ත‍්‍රී වරප‍්‍රසාද අනුවයි.​