පුජාසනයෙ ඔබ හිදුවා.... ඔබට පුදන මෙ ලොකයමයි.... හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ....
![]()
නිර්බයව ජනතාව අතරට තමන්ගෙ දෙශපාලන අනාගතය බාරකරමින් නොබියව තරගයට මුහුන දි අතිවිශාල ජනතාවරමක් ලබාගත් ඔබට මගෙන් සුබපෑතුම්.....! දෑන් එලබි ඈත්තෙ එ ගමෙ අහි0සක මිනිසුන්ට ප්රතිඋපකාර දෑක්විමෙ කාර්යයි,පක්ශ බෙදකින් තොරව ඔබව ඉහලට ඔසවා තෑබු එ අහි0සක මිනිසුන්ගෙ මනාපයට වටිනාකමක් දිම ඔබගෙ යුතුකමයි..





