මන්ත‍්‍රී කම රනිල්ට දී දයාසිරි සන්ධානයට &#3473

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුජාසනයෙ ඔබ හිදුවා.... ඔබට පුදන මෙ ලොකයමයි.... හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ....

    z_p01-Dayasiri.jpg


    නිර්බයව ජනතාව අතරට තමන්ගෙ දෙශපාලන අනාගතය බාරකරමින් නොබියව තරගයට මුහුන දි අතිවිශාල ජනතාවරමක් ලබාගත් ඔබට මගෙන් සුබපෑතුම්.....! දෑන් එලබි ඈත්තෙ එ ගමෙ අහි0සක මිනිසුන්ට ප්‍රතිඋපකාර දෑක්විමෙ කාර්යයි,පක්ශ බෙදකින් තොරව ඔබව ඉහලට ඔසවා තෑබු එ අහි0සක මිනිසුන්ගෙ මනාපයට වටිනාකමක් දිම ඔබගෙ යුතුකමයි..
    :yes::yes::yes::yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සුන්දර මිනිසෙකුගෙ නික්මයෑම පාක්ශිකයන් හට දරාගත නොහෑක...නමුත් අහින්සක පාක්ශිකයන් හට ඔබගෙන් යම් කිසි සාදාරනයක් වෙන බව නම් අපිට විශ්වාසය,,,ඔබ මෙවර වයබ චන්ද සටනෙ දෑවෑන්ත චරිතයක් වන එක නෑවෑත්විමට විපක්ශයෙ කිසිම ජාතික නායකයෙක් ඔබ හා කරින් කර චන්ද සටනට පෑමිනියත් ඔබට සටනක් නෑත,,

    :yes:එදා මම කියපු එක හරියටම හරි ගියා,සුමනෙගෙ අනාවෑකියට වඩා:lol:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    තව අවුරුදු 10ක් කොහෙද බන් මේ හුචක්කු ආන්ඩුව බලයේ ඉන්නේ.අපි ඉන්නකම් ඒවාට ඉඩක් නෑ.මේ පාර සන්ධානෙට පලාත් සභා තුනෙන්ම කෙලවනවා අපි.ඊට පස්සේ තමයි අපි ගේමට බහින්නේ. එහෙම රට විනාශ කර කර,මිනී මර මර,අවනීතිය රජකරවාගෙන නාස්තිය දූෂනය කරගෙන බලයේ ඉන්න අපි ඉදිරියට ඉඩ දෙන්නේ නෑ.අපි මේ රාජපක්ෂ ආණ්ඩුව නීත්‍යනුකූලවම පරදවලා අලුත් නියම සැබැ දේශප්‍රේමි ආණ්ඩුවක් හඳලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ඇති කරනවා.ඒ වගේම 2005 දී විනාශ කරපු ආර්ථිකය අපි යලි ගොඩ නඟනවා.සියලුම සේවා සහ බඩු මිල අඩු කරලා ජනතාව මේ රාජපක්ෂ ශාපයෙන් මුදවාගන්න බවට ශපථ කර සිටිමු.

    :lol::lol::lol::lol::lol:patta joke 1ka:lol::lol::lol::lol::lol: