මන්ත‍්‍රී ධුරය ඥාණසාර හිමිට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජන බල පක්‍ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමට එම පක්ෂය විසින් යෝජනාවක් සම්මත කර තිබේ.
    20 දිනයේ පැවති එම පක්ෂ සම්මේලනයේදී එකී යෝජනාව සම්මත වී ඇත.
    එමෙන්ම අපේ ජන බල පක්ෂය හිටපු මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් තීරණය කර ඇත.
    විමලතිස්ස හිමියන් පක්ෂයට ලැබූ මන්ත්‍රී ධූරය සදහා තමන් වහන්සේම නම් කර මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.
    එමෙන්ම විමලතිස්ස හිමියන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ඇත.
    මහ මැතිවරණය පැවැත්වී මාස 2කට ආසන්න වෙමින් ඇතත් අපේ ජන බල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කවුදැයි මෙතෙක් නම් කර ගත හැකි වී නැත.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මම නම් කියන්නේ ඔය ආසනය ගිහියෙකුට දෙන්න ඕනේ . දුස්සීල මහණුන් බුදුන්ගේ ගේ ශාසනය වළඳලා දානවා
     
    • Dislike
    Reactions: RLT4U

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මම නම් කියන්නේ ඔය ආසනය ගිහියෙකුට දෙන්න ඕනේ . දුස්සීල මහණුන් බුදුන්ගේ ගේ ශාසනය වළඳලා දානවා
    තොපිට කඩේ යනකං රහතන් වහන්සේට වගේ තොපි කතාකරන්නේ තොපිට කඩේ යනඑක පොඩ්ඩක් අඩුඋන ගමන් දුස්සීල මහණුන් පල ඩෝ යන්න .

    උඹ මෙහෙම කුලියට ලියන්නේ නැතිව ලට් වලක් කඩාගෙන කාපන් ඊට වැඩිය හොඳයි
     
    • Like
    Reactions: dynamite1234