මන්දාරම් නුවර උදව්..

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මන්දාරම් නුවර උදව්..

    මචංලා..
    මන්දාරම් නුවර යන්න ඉන්නේ..
    යන්න කලින් එහේ දේවල් ටිකක් ලැහැස්ති කරගන්න,
    දන්න කෙනෙක් එහේ ඉන්න කෙනෙක්ගේ ෆෝන් නොම්බරයක්
    දියල්ලා...​
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    යන පාර හොදයිද කියලා මටත් දැන ගන්න ඕනේ.
    (කාර් එකකින් යන්න පුලුවන්ද කියලා.)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    කොළපතන ඇල්ල එහෙමත බලපල්ලා...එතන නාන්න දෙන්නේ නෑ... පල්ලෙහා පුලුවන්.සීතලයි වතුර....එළවලු ෆ්‍රෙශ් (no organic) ... මන්දාරම් නුවර හරහා නුවර එලිය බස් එකේ යන්න පුලුවන්...ලස්සන පාර.