පවු බං......ඉල්ලං මාමයිට් ගාගන්නවා කියන්නේ ඕකට තමයි........![]()

අපරාදේ ත්රෙඩ් එක බම්ප් කර කර හිටිය ... පාඩුව මට තමා දැන් ... ලොල්![]()


මන්ද මානසිකත්වයෙන් පෙලෙන අය http://www.elakiri.com/forum/member.php?u=295478 තර්ක වලට බයෙන් දෙකයි පනහේ බ්ලොග් වල එළකිරි.කොම් හි හා මගේ නමත් තවත් සොහොයුරෙක් ගේ නමක් කැත කිරීමේ
අසාර්ථක උත්සාහයක යෙදී සිටී .... මොවුන් වැනි හෙළුව පෙන්නා අඹු දරුවන් රකින, පහත් දේශපාලන තර්ක ඉදිරිපත් කරන අයවලුන්ගේ නිරුවත පෙන්වීම මගේ යුතුකම සේ සලකමි.. මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි .. මා කලේ නම් එක් වරදකි... මෙවන් අමනයන් සමග මගේ අදහස් මොවුන්ගේ ත්රෙඩ් වල පොස්ට් කිරීමට යාම පමණි ... මා එම හේතුව නිසා අවංකවම කම්පා වෙමි .. ලජ්ජා වෙමි .....
මෙතනට ගොස් http://sinhalasub.blogspot.com/
ඔබේ තීරණය අදහස් මේ සඳහා ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ... ස්තුතියි !! සුබ දවසක් !!!
REPORT THIS BLOG >>>> http://www.google.com/support/blogg...blog_URL=http://sinhalasub.blogspot.com/&rd=1
REPORT HATE SPEECH >>> http://www.google.com/support/blogger/bin/request.py?contact_type=hate_speech&blog_URL=&blog_ID
කිඹුලා බනිස්;8454965 said:මූ ජරා වැඩ කලා මදිවට තව ටෝක් දෙන්නත් එනව. ඇස් ලෙඩ නෙවෙයි ඔහොම යනකොට උඹට පනුවො ගහයි!![]()
mekawa ganan ganne kauda ban ? mu EK eke henata chater una ekek ne
මම උඹට බයේ පැනල ගියේනම් නෑ,
මේ දවස් ටිකේ මට එලකිරි එන්න බැරි උනේ ඇස් ලෙඩ හැදිල හිටපු නිස.
අවජතක වැඩ කරන්නෙ මමද උඹද කියල හොදටම උඹ දන්නව ඇති දේශපාලන තර්ක වලින් දිනන්න බැරුවම පුද්ගලික ප්රශ්න ඇදගෙන මඩ ගහන්න හැදුවෙ කවුද උඹම දන්නව ඇති.
මම ඒවට එලකිරි එකේ උත්තර දෙන්න බැරි නිසා මගෙ පුද්ගලික බ්ලොග් එකේ විරෝධය දක්වුවා විතරයි.
මෝඩයා උඹද, මමද උඹම හිතාගනින්
බුදුසරණයි

කව්ද බන් තර්ක වලින් දිනන්න බැරුව තමුන්ගේ බ්ලොග් වල දැම්මේ ?? වෙච්ච තැනම නොදා !! උඹේ චරිතේ මේකේ ඉන්න උදවිය දන්නවා හොඳට ... එනවා මෙතන බබා පාර්ට් දාන්න....

mekawa ganan ganne kauda ban ? mu EK eke henata chater una ekek ne


ඔයාල කියන ගොන් කතා වලට එහෙයි කියාගෙන හිටියනම් අන්න නියම පොර,
මෝඩකමට බෙහෙත් නෑනෙ



මම උඹට බයේ පැනල ගියේනම් නෑ,
මේ දවස් ටිකේ මට එලකිරි එන්න බැරි උනේ ඇස් ලෙඩ හැදිල හිටපු නිස.
අවජතක වැඩ කරන්නෙ මමද උඹද කියල හොදටම උඹ දන්නව ඇති දේශපාලන තර්ක වලින් දිනන්න බැරුවම පුද්ගලික ප්රශ්න ඇදගෙන මඩ ගහන්න හැදුවෙ කවුද උඹම දන්නව ඇති.
මම ඒවට එලකිරි එකේ උත්තර දෙන්න බැරි නිසා මගෙ පුද්ගලික බ්ලොග් එකේ විරෝධය දක්වුවා විතරයි.
මෝඩයා උඹද, මමද උඹම හිතාගනින්
බුදුසරණයි
ඕන රෙද්දක් එවෙලෙම විසඳගන්න තිබ්බනේ.......ගෑණු වගේ බ්ලොග් වල දාන්නේ...........ඉතින් මොන කතාද .........


ගොනා උනාට උම්බෑ කියන්න එපා බං,කියපන් බලන්න මම උඹට කරපු අවජාතක වැඩේ බලන්න ?? නිකන් බබා වෙලා බුදු සරණයි කියල මාරුවෙන්න එපා ... උඹල කරන වැඩ වලට ඇස් ලෙඩ නෙමේ හැදෙන්න ඕන ...කව්ද බන් තර්ක වලින් දිනන්න බැරුව තමුන්ගේ බ්ලොග් වල දැම්මේ ?? වෙච්ච තැනම නොදා !! උඹේ චරිතේ මේකේ ඉන්න උදවිය දන්නවා හොඳට ... එනවා මෙතන බබා පාර්ට් දාන්න....
වැඩක් නැහැ බං හරකුන්ට බැනලා කොච්චර බැන්නත් උම්බෑ ගාගෙන එකමදේ කිය කිය ඉඳියි..........මුන්ට කියන්න දේවල් තියෙනවා හොඳට ... ෆොරුම් රුල්ස් නිසා කටවහ ගෙන ඉන්නේ මම ...![]()
