මන්ද මානසිකත්වය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වලියක් තියෙනවනම් අදාල ඒකත් එක්ක මරා ගන්න ඒක වේනයි.
    අදාල නැති අම්මලා තාත්තලා ගවගන්න එව්වා බලු වැඩ..
    දේශපාලන ත්‍රෙඩ් නොදා අර රීලොඩ් ත්‍රෙඩ් 1 දාගනේ ආතල් 1 හිටිනම් ඉවරයිනේ.
    ඉස්සරලම ගෙවල් වල අය ගාව ගත්තෙ මමද මේ අදාල අයද යන එක සහෝදරය දන්නෙ නැනෙ, අග මුල දන්නෙ නැතිව කතාකරන ඔයාද නපුංසක වැඩ කරන්නෙ මමද කියල සලකලා බැලුවොත් හොදයි
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    muge satha 50 blog eka meken promote wechcha eka une

    habai ada hetama badu packet wei :lol:

    paw habai amaruwen spam karala chater wela promote kara gaththa eka
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉස්සරලම ගෙවල් වල අය ගාව ගත්තෙ මමද මේ අදාල අයද යන එක සහෝදරය දන්නෙ නැනෙ, අග මුල දන්නෙ නැතිව කතාකරන ඔයාද නපුංසක වැඩ කරන්නෙ මමද කියල සලකලා බැලුවොත් හොදයි
    කෝ ඔප්පු කරන්න පුලුවන්ද පටන් ගත්තේ තරින්දු කියලා.?
    ඔය හැම ත්‍රෙඩ් 1කින්ම පෙනවා උයගේ මට්ටම..

    http://www.elakiri.com/forum/showthread.php?t=833665
    http://www.elakiri.com/forum/showthread.php?t=834804
    අනික මෙකේ දෙවල් වෙන වෙන තැන්වල ගෙනියන්න මක්කැයි.?
    ගැනු ගතියද?කලවම් ගතියද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි ..


    refer #233 post
    http://www.elakiri.com/forum/showthr...812687&page=24


    as arala nathi balal patawunuth tharindata hina wenna aran :(
    laughing_cat.gif

    යකෝ.. මූට මොන ගායක්ද මේ හැදිල තියෙන්නෙ අරූ අච්චර බලු කථා කියල තියෙද්දී?? මූට උගෙ වචන පේන් නෑ.. මූ දාපු ඉමේජ් එකක් අල්ලං ඔච්චර කියවන්නේ පොයින්ට් එක තේරෙන්නෙ නැති තරං බත් කන හරකෙක්ද උඹ?????

    cow-by-ewanr_1250049249_7fcbb2bdfd-400x400.jpg


    එහෙම නැත්තං උබ උගේ ගල් කේස් එකක් වත්ද?

    4050889121_7b38b9b817_o.jpg


    උඹ ඌත් එක්ක ආදරය කරනවනං ඒක වෙන ත්‍රෙඩ් එකක (චැට් එකක) කරගනිංකෝ.. මේ ත්‍රෙඩ් එක වැලන්ටයින් ත්‍රෙඩ් එකක් නෙමෙයි... මෙතන ප්‍රශ්නෙ පැහැදිලියි.. උබ නිකං පොඉන්ට්ලස් බුල් ශිට්ස් ඩොඩවනව.. හෝ.. ආදර වන්තයා වෙනුවෙන් නැගී හිටිනව. :nerd: කරුණාකරලා වෙන ත්‍රෙඩ් එකක් හොයාගනිං බං.. රූම් එකක් නැත්තං...


    අන්න ඒ රූල්ස් හින්ද තමා මම මගෙ බ්ලොග් එකේ උත්තර දුන්නෙ නැත්තම් මටත් මේකෙම හොද එව්ව කියන්න තිබ්බ

    යකෝ ඔච්චර රූල්ස් රකින එකාගෙ බ්ලොග් එක කොහොමද බං එලකිරියෙ membersla දන්නේ? උබ ස්පෑම් එහෙම කරල ට්‍රැෆික් ඇද්දේ නෑ නේද එලකිරියෙ ෆිල්ම්ස් වල සබ්ස් කිය කිය ලින්ක්ස් දාලා? :rolleyes: එහෙම නැත්තං උඹෙ සයිට් එකේ ෆෑන්ස්ලද එලකිරියේ ඇවිත් ස්පෑම් කරල ඒක ප්‍රමෝට් කරලා දුන්නේ උඹට? :P ස්පෑම් කරන එකත් රූල්ස් කඩකිරීමක් බ්‍රෝ කරානං. (පවුද්ගලිකව මං නං රූල්ස් කඩන් නැත්තං. අන්න ඌ එල කොල්ලා නිසා සප් එක දෙනවා බොක්කෙං :D )

    කෙසේ වෙතත්.. කැතයි හොදේ වචන සැට් එකනං..
    තරින්දයා එලකිරියෙ හැමෝම හුගක් දන්න හොද නමක් හදාගෙන හුන්ගක් අය අතරේ ගරුත්වයක් ඇතිව හැමෝටම රෙස්පෙක්ට් කරලා කතා කරන කෙනෙක් මම දන්න පරිදි. ඇයි බං ඌට උඹ එලකිරියෙඊ ස්පෑම් කරල ප්‍රමෝට් කරගටත්ත උඹේ බ්ලොග් එකේම අසූචි වක්කරගෙන නැටුවේ??

    සීරියස් ඩිස්කස් එකක් ඒවිදියට කරන්න පුලුවංන් නේ උඹලාට.. ඇයි මේ??
    උඹලා ඔච්චර කුනුහරපෙං බැනගෙන දේශපාලන ලොක්කංට කඩේ යනවයි.. එක එකාගෙ හොද කියනවයි.. නරක කියනවයි.. ෆන් කෝටියයි..
    උං ආතල් එකේ කාලා බීලා ඉන්නවා පචයක් කෙලගෙන. උබලා මෙහෙ ලේ රත් කරං මරාගන්නවා... මොනා උනත්. බ්ලොග් එක හොදට ප්‍රමෝට් වෙලා නේද දැං? :D උඹලා බම්ප් කර කර ට්‍රැෆික් අදින්න කලිං මේකෙ ලිංක් එක තරින්ද්‍ර සහෝදරයා ඉවත් කලොත් නේද හොද?

    බ්ලොග් එක නං ඔච්චර කට්ටියක් රිපෝට් කරානං අනිවා ඕක ගැලවෙයි :yes:
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දැන් බ්ලොග් එක report කරලා වැඩක් නැහැ බන්. ඌ ෆොටෝ එක අයින් කරලනේ. දැන් ඕක ගැලවෙන් නැහැ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් බ්ලොග් එක report කරලා වැඩක් නැහැ බන්. ඌ ෆොටෝ එක අයින් කරලනේ. දැන් ඕක ගැලවෙන් නැහැ.
    hehe screencaptures ekka email ekak yawwa. ehema na macho, blogger eke ayata remove karapu posts ayeth balanna puluwan ;) :D
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    hehe screencaptures ekka email ekak yawwa. ehema na macho, blogger eke ayata remove karapu posts ayeth balanna puluwan ;) :D

    ඒක දැනන් හිටියේ නැහැ මචන්:D. මුම comment කරලා තිබ්බ මගේ id එකේ නමිනුයි තරින්දගේ නමිනුයි. මහා කැත වැඩ.:frown::frown:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒක දැනන් හිටියේ නැහැ මචන්:D. මුම comment කරලා තිබ්බ මගේ id එකේ නමිනුයි තරින්දගේ නමිනුයි. මහා කැත වැඩ.:frown::frown:
    සොරි මචං ඒ වගකීමනම් බාරගන්න බෑ
    මම ඒක කලේ නෑ
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සොරි මචං ඒ වගකීමනම් බාරගන්න බෑ
    මම ඒක කලේ නෑ

    මචන් උඹ කරපු වැඩේ තනි කරම වැරදියි... උඹ ඒක පිලි ගනින්. බොරුවට නිකන් කැ ගහලා
    වෙලා වැඩක් නැහනේ.අනික අපි මොකටද බන් කොහෙවත් නැති දේශපාලනේ කතා කරලා බැන ගන්නේ.එහෙම දෙයක් කියනවනම් ඒ ත්‍රිඩ් එකේ කියලා ඒක අමතක කරලා දානව මිසක් ඒක වෙන තැන් වල එහෙ මෙහෙ තියෙන බ්ලොග් ව්ලයි දැම්මහම එකෙන් පෙන්නේ උබේ හිතේ මාර වෛරයක් තියන් ඉන්නවා කියන එක.අනික මේ Nalin කියලා දගලන එකා ඔයගේ කවුරු හරිද.
    තේරුමක් තියෙන වැඩක් ද බන් උඹයි තරින්ද අයියයි මෙතන MR හරි SF ට හරි තර්ක කරා කියලා එලකිරි එකේ නමත් ගාවලා එයගේ ගෙදර ඉන්න අය ගැන තිරිසන් කතා කියන්නේ.
    උඹ අවංකවම ලැජ්ජා වෙයන් ඒ කරපු දේ ගැන.:frown::frown: