මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මාලිමාවේ බර අවි කෙලින් වී උද්දීපනය වෙලාද 😂 😂 බන් හරියට කියපන්කෝ. මහ එකා පුංචම්මට කෙලින එකේ ඕවා නම් මොනවද නේද බන්🤭
    more SEX Please
    Mahinda-Ah-Aahgif.gif
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    සරලව ගත්තොත් කතාව මේකයි. බොහෝ පක්ෂ වල දූෂිත දේශපාලඥයො ඉන්න පුලුවන් අඩු වැඩි වශයෙන්. ඔවුන් බොහෝ දෙනෙක් දේශපාලනයට එන්න කලින් දූෂිතයො නොවුනත් දේශපාලන බලය ලැබුනට පස්සේ ඒ බලයත් එක්ක දූෂිත වැඩ වලට යොමු වුනු අය. නමුත් ජවිපෙ බිම් මට්ටමේ ඉන්න බොහෝ දෙනෙක් නිසි රැකියාවක් නොකරන, නිකන් කාකා බිබී ඉන්න පුරුදු වෙලා තිබෙන, බලය ලැබෙන්න කලින් ඉඳන්ම දූෂිත වැඩ වලට යොමු වුනු රස්තියාදුකාර අය. ඒ නිසා NPP එකට බලය දීම ආයෙ නිවැරදි කර ගත නොහැකි වැරදි තීන්දුවක් වෙන්න පුලුවන්

    ශ්‍රී ලන්කා එකයි යූඑන්පී එකයි කලේ හොරා කාපු එක නම් ඕකුන් කරන්නේ අපේ ජීවිත නැති කරන එක…මතක තියා ගනිල්ලා.
    අපි හැමදාම වැටුනේ කබලෙන් ලිපට. දැන් ජීවත්වෙන්න අමාරුයි, කන්න බොන්න අමාරුයි ඒත් මුන් ආවොත් අපිට ගෙවල් දොරවල් නැතිවෙලා පාරට වැටිලා මැරුම් කන්නත් වෙයි.

    ජීවිතේට රස්සාවක් නොකර අනුන්ගෙන් පිනට යැපෙන උන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් මොනවද??
    ඔය පක්ශෙ හදන්නඕනෙ නම් ඔය ලපයා, හඳුනා, ටින්ටින් වගේ ගොබ්බ සෙට් එක අයින් වෙලා අර හරිනි මිස් වගේ උගත් වැදගත් අයට තැන දීපල්ලා. ඒ මනුස්සයා උන් එක්ක ඉන්නකොට නිකන් ගොම හැලියට කිරි වැටුනා වගේ
     
    • Like
    Reactions: siri_ayya

    Sen-lu

    Well-known member
  • මොනවා උනත් මේ පාර නම් අපි මාලීමාවට 🤭🤭🤭
    ඒක තමා මාලිමාවො කෙලවගත්ත තැන. පොහොට්ටුවොංගෙ ඡන්ද විතරක් ගන්නෙ නැතුව උංගෙ උංව අපේක්ෂකයො කරගත්ත එක. එහෙම වැද්දගත්ත උඹ වගේ උං කරන වැඩ තමා ඔය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..
    20230210-153833.jpg


    මන්ද මානසික තරුණියක දූෂණය කළ අතුරලිය ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තරග කරන අපේක්ෂකයකුව අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අකුරැස්ස පෝරතොට උලහැටිගොඩවත්තේ පදිංචිව සිටින 18 හැවරිදි තරුණියක්ව මෙසේ මෙම අපේක්ෂකයා විසින් දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

    2022 වසරේ සැත්තැම්බර් මාසයේ දිනක මෙම අපරාධය එම තරුණියට සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පොලීසිය කියයි.

    මෙම තරුණිය පසුගිය ජනවාරි 23 වෙනිදා ද එම ප්‍රදේශයේ තරුණයකු විසින් පෝරතොට කිතුල්ලියද්ද වලව්වට රැගෙන ගොස් දූෂණය කිරීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්‍රාදේශීය සභා අපේක්ෂකයාගෙන් ඇයට සිදුවී ඇති අපරාධය ගැන තොරතුරු හෙළිවූ බව පොලීසිය කියයි. මුලින්ම එම තරුණිය මෙම අපරාධය ගැන පවසා ඇත්තේ වැඩිහිටියන්ට බවත් ඒ අය සමඟ පැමිණ පොලීසියට පැමිණිලි කළ බවත් පොලීසිය කියයි.

    පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය.

    රට හදන ජෙප්පෝ 🤣🤣🤣
    මයින්ද මාතියා මොකද කියල තියෙන්නෙ @2osama

    දිල්ෂාන්ටයි ජයන්තටයි පොහොට්ටුවෙන් නාමයෝජනා දෙන්න කියලද? :lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,276
    9,177
    113
    මාලිමාවේ බර අවි කෙලින් වී උද්දීපනය වෙලාද 😂 😂 බන් හරියට කියපන්කෝ. මහ එකා පුංචම්මට කෙලින එකේ ඕවා නම් මොනවද නේද බන්🤭
    "මන්ද-මානසික-තරුණියක්-දුෂණය-කල-මාලිමාවක්-අත්අඩංගුවට"

    උඹේ නංගිට එහෙම කරදරයක් නෑ නේද බං :ROFLMAO: :ROFLMAO:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ජෙප්පෝ වගේ එකෙක් ගහල අතාරින්නෙ නෑ.
    ගෑණු, කෙල්ලෝ සීයකට ගහලා කෙලින්ම පාටිත් දානවා.
    නිළියොද, ආච්චිලද, අඩු වයස් කෙල්ලොද කියලා අදාළ නැතුව බඩු ගහපු පොහොට්ටුවේ අපේ මන්ත්‍රී සාරුවා සුනිල් මැතිතුමා 😍👉👈
    @2osama උබේ අම්මටත් ගැහුවේ අපේ මන්ත්‍රී තුමා තමා 🤣

    image.png
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    අධිකරණය තුලින් ඔප්පු වෙනකං සැකකරුවකු විතරයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,892
    113
    මාලඹේ
    ඒක තමා මාලිමාවො කෙලවගත්ත තැන. පොහොට්ටුවොංගෙ ඡන්ද විතරක් ගන්නෙ නැතුව උංගෙ උංව අපේක්ෂකයො කරගත්ත එක. එහෙම වැද්දගත්ත උඹ වගේ උං කරන වැඩ තමා ඔය.
    පොහොට්ටුවෙන් අයින් කරපු එවුන් ඔක්කොම ඉන්නේ මාලිමාව නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා උනත් මේ පාර නම් අපි මාලීමාවට 🤭🤭🤭

    රනිල්ගෙත් පුක ලොවපු, මයිනගෙත් පුක ලොවපු උබ ලපයගෙත් පුක ලොවන්න ගියේ නැත්තං තමයි පුදුම. 🤦‍♂️🤣🤣🤣🤣🤣🤣
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    Rata Hadanna Minissu Ona Kiyala වේස ජෙප්පෝ Lamai Hadanna Angawikala Minissu Hari Dushanaya Karawi. Munwa Tayar Wala Daalama Gini Thiyanna Ona.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇස් දෙක පටියකින් ගැට ගහලා..අතට තරාදියක් දිලා අවුරුදු ගාණක ඉඳන් නාකි උන් ඒ අසරණිව දුෂණය කරද්දි හොඳයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහ එකා පුංචම්මට කෙලින එකේ ඕවා නම් මොනවද නේද බන්🤭
     
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • පොහොට්ටුවෙන් අයින් කරපු එවුන් ඔක්කොම ඉන්නේ මාලිමාව නේ
    පරදින හින්ද අයින් උන උං නැතුව අයින් කරපු උං නෙවේ.

    උඹලට කොහොමත් උන්ට වරදක් කියන්න බෑ. ගිය පාර උඹල උඩදාගෙන සපෝට් කරපු උංනෙ ඔය 😂
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,276
    9,177
    113
    ජෙප්පෝ වගේ එකෙක් ගහල අතාරින්නෙ නෑ.
    ගෑණු, කෙල්ලෝ සීයකට ගහලා කෙලින්ම පාටිත් දානවා.
    නිළියොද, ආච්චිලද, අඩු වයස් කෙල්ලොද කියලා අදාළ නැතුව බඩු ගහපු පොහොට්ටුවේ අපේ මන්ත්‍රී සාරුවා සුනිල් මැතිතුමා 😍👉👈
    @2osama උබේ අම්මටත් ගැහුවේ අපේ මන්ත්‍රී තුමා තමා 🤣

    image.png
    මේකේ බයියෝ කීදෙන්ක්ගේ තාත්තා මූද දන්නෑ නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මහ එකා පුංචම්මට කෙලින එකේ ඕවා නම් මොනවද නේද බන්🤭
    හලෝ එරෝ අය්යා ගොඩ කාලෙකින් දැක්කේ.. අවුරුදු පහේ නිවාඩුව අරන් රට ගියාද?