මන්නයක් රට යවන්න ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මන්නයක් රට යවන්න ?

    මන්නයක් පිටරටකට යවන්න පුලුවන්ද ?
    තැපෑලෙන් යවන්න වෙන්නේ. කුරියර් සර්විස් වලින් නෙවි


    :confused::confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :rofl::rofl:
    මන්නයක් නැති රට මොකද්ද බන් ?
    ඕවා යවන්න පුළුවන් ඇති. ebay එකෙත් මන්න විකුනනවනේ

    දියුණු රටවල මන්න නෑ බං ලොකු පිහි, කඩු තමයි තියෙන්නේ. :cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කෑලි කෑලි යවපන්. ෆුල් ඇසෙම්බල් කරලා යව්වොත් අල්ලන ඉඩ කඩ වැඩියි.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දන්න විදියට යවන්න බෑ.
    යන කෙනෙක්ගෙ Baggage විදියට පුලුවන්ලු.
    කාටද? ISIS ලටද?
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Rata Yavanna nam danne naha ban. nana japan valin Samurai kaduwak genna ganna kalin custom ekata katha karala ahuwa. Ahapu gaman kiwwa "Ammo Kadu genna baha kiyala". :P:P:P ubath ahala balala idapan..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මන්නෙත් එක්ක තට්ටයෙකුත් යවන්න වෙයි. :rofl: