මන්නාරමෙන් ගෑස් නිදියක් හොයා ගෙන නේද😀

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ගෑස් නිධියක් නැද්ද මන්නාරමේ? පැහැදිලිව කියපන්
    මේ යට තියෙන උබ දාපි පෝස්ට් ටික කියවලා පොඩි විග්‍රහයක් කරලා බලපන් මානරමේ තෙල් තියෙනවා ද නැද්ද කියලා🤣🤣🤣
    මන්නාරමේ තෙල් තාම නැද්ද බන්?

    මේව නම් අනාවැකිනෙ. වැරදෙන්නත් පුලුවන්.

    ඒ වගේද ඉරෝසන් මෙතන අතාරින ටොන් පච! මන්නාරමේ තෙල්, රවියා හිරේ, ...

    පොඩි පඩි ගන්න එවුන්ට මොකටද වාහන? මන්නාරමේ @erozan හාරපු තෙල් තියෙනව කියලද?

    ඉන්දියාව කරා වගේ හමුදාව දාල දුප්පත් එවුන්ට වඳ සැත්කම් කරන්න ඕන.

    ඕක මෑත කාලේදී එලියට ආවේ පුටින්ගේ චන්ද පොරොන්දුවක් විදිහට. චන්දෙ දිනුවට පස්සෙ එක යටගියා.

    මන්නාරමේ තෙල් වගේ තමයි

    මන්නාරමේ තෙල් හාරනව මයිනයි සනිලුයි. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නෑ

    ජෙප්පෝ %3 තමයි දැන් අවුරුදු 50කට කලිනුත්. ඇත්තටම කරපු වැඩක් කියපන්කො. මන්නාරමේ තෙල් හොයාගත්තා වගේ වැඩකට ඇති දේවල් ටිකක්.
    🤣🤣🤣
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,346
    3,004
    113
    source

    Season 1 Episode 3 GIF by Amazon Prime Video
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,218
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ යට තියෙන උබ දාපි පෝස්ට් ටික කියවලා පොඩි විග්‍රහයක් කරලා බලපන් මානරමේ තෙල් තියෙනවා ද නැද්ද කියලා🤣🤣🤣











    🤣🤣🤣
    උඹේ අදහස කියපන්. ගෑස් තියෙනවද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක