අසීමිත පරාසයක් සහිත නව කෲස් මිසයිලයක් රුසියාවේ සාර්ථකව අත්හදා බලා ඇත - පුටින්.
අපි කතා කරන්නේ කුඩා න්‍යෂ්ටික බලාගාරයක් සහිත එහෙම නැත්නම් න්‍යශ්ඨික ශක්තියෙන් බලගැන්වෙන Burevestnik මිසයිලය ගැන.
සංවර්ධකයින් පවසන්නේ මිසයිලයේ පියාසැරි පරාසය ( Range) තවදුරටත් කිලෝමීටර් වලින් නොව මාස සහ අවුරුදු වලින් මනිනු ලබන බවයි. මෙයට ඕනෑම දිශාවකින්, ඕනෑම තැනක සිට මාස ගනනක් තුළ ගුවනේ රුදී සිටිමින් සතුරා වෙත ලගා විය හැක.

Last edited:
loke golakarai yako