මන්නාරමේ_සමූහ_මිනී_වල

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මන්නාරමේ_සමූහ_මිනී_වල

‘දරැණු වධ බන්ධන විය හැකියි‘ | මන්නාරමේ සමූහ මිනී වලෙන් මතු වූ කට ඇරී ඇති මිනිස් හිස්කබල් ගැන..

By Sampath Samarakoon on January 30, 2014
in Featured Articles, Human Rights, Life quips, Mannar, Peace and Conflict, Politics and Governance, War Crimes
Leave a comment

s1.reutersmedia.net_2.jpg

Image Credit : reuters | More Photos : reuters

මන්නාරමේ, තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ පසුගිය 28වනදා වන විට, 16වැනි වතාවටත් කැනීම් කිරීමේදී සොයා ගෙන ඇති මිනිස් හිස් කබල් ගනන 53ක් වන බව වාර්තා වෙයි. එයට පෙර විශේෂයෙන් එම සමූහ මිනී වලෙන්ම මතු වූ කට ඇරී තිබූ හිස් කබල් කිහිපයක් නිසා ලංකාවෙන් පිටත සමාජය ඒ පිළිබදව තිබූ නිරීක්ෂණය දැඩි වු අතර, තවමත් ලංකාවේ සමාජයට එය විමතියට හෝ බරපතල තත්ත්වයක සේයාවන් මතු කරන තත්ත්වයකට පත්ව නැත. මිනිස් ජීවිත සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ මනෝබාවයන් වල තරම එක් පසකින් ඉන් මතුවන අතර විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ බොහෝ සිංහල මාධ්‍ය වල තත්ත්වයද එයට වෙනස් වන්නේ නැත.

කෙසේ නමුත් මේ හිස්කල් ඇතුලු ඇටකටු චීනයට යවා පර්යේෂණ සිදු කරන බවට ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් කිසියම් කසුකුසුවක් මතු වුවත්, දෙමළ ජාතික සංධානය තරයේ කියා සිටින්නේ මේ පිළිබදව පිළිගත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

කෙස් නමුත් මේ මිනී වලෙන් මතුවු කට ඇරී ඇති හිස්කබල් සහ එම කට ඇරී තිබීමට කිසියම් හේතුන් තිබිය හැකිදැයි ඒ පිළිබදව වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයෙකුගෙන් විමසීමේ දී ඔහු ප්‍රකාශ කලේ මෙවැන්නක්,

‘‘මේ හිස්කබල් වල කට නැතිනම් හකු ඇරී ඇති බවට හේතු ලෙස දැනට සැක කළ හැකි කරැණු දෙකක් තිබෙනවා. එකක් තමයි දරැණු වධ බන්ධන දීමට යාමේ දී කටට කුමන හෝ රෙදි ගුලියක් හරි මොනවා හරි ඔබා, කෑ ගහන එක නවත්තන්න කිසියම් ටැග් එකක් දාලා තිබුණොත්, ඒකත් එක්කම මිය ගියොත් සහ ඒකත් එක්කම මිනිය වැලලුවොත්, යම් කාලයකදී මස් සහ ඒ රෙදි හෝ කට ඇතුලට දැමූ දේවල් දිරා ගියාට පස්සේ ත් ඔය විදිහට කට ඇරිලා තිබෙන්න පුලුවන්. දෙවනි එක තමයි, දරැණුම විදිහට වධ බන්ධන දීමේ දී, එහෙම වෙලාවට, ස්නායුවක් තියනවා, ‘වේගස්‘ කියලා ස්නායුවක් තියනවා. එම ස්නායුව ක්ෂණිකව අක්‍රිය වෙන්න පුලුවන්. දැන් අධික සීතල වතුරකට කෙනෙක් හදිසියේ වැටුනොත් එම ස්නායුව ක්ෂණිකව අක්‍රිය වෙලා මැරෙන්න පුලුවන්. දැන් දරැණුම ආකාරයට වද බන්ධන දීමේදී මේ ‘වේගස්‘ කියන ස්නායුව අක්‍රිය වෙලා මිය ගියොත් එතකොටත් බොහෝ විට මෙහෙම කට ඇරිලා තිබෙන්න පුලුවන්. නමුත් මේ කරැණු දෙකම 100%ක් ම නිවැරදිම කියලා කියන්න බෑ. නමුත් මෙසේ කට ඇරී තිබීමට මේ හේතුන් බලපා හැකි බවට පර්යේෂණාත්මක මතයක් තිබෙනවා. නමුත් මෙම සිදුවීමේදී සියලු මස් සහ අදාල අනිකුත් සාක්ෂි නැතිව අස්ථි කොටස් පමණක් තිබීමෙන් මෙහි කට ඇරී ඇත්තේ ඇයි කියලා සෙවීම විද්‍යාත්මකව සංකීර්ණ තත්ත්වයක්, දැන් ඇටසැකිලි වගේ ඒවගෙන් විද්‍යාත්මකව සෙවිය හැකි වන්නේ කාලය, පුද්ගලයාගේ වයස, අස්ථිවල තැලීම් තිබුණොත් වධ බන්දන දුන්නද කියලත් හොයන්න පුලුවන්. නමුත්, මස්, ස්නායු වගේ දේවල් නැතිව ඒ පිළිබදව විද්‍යාත්මකව හොයාගන්න පුලුවන් දේවල් හරි අඩුයි. ,,

කෙසේ නමුත් මේ පිළිබදව පර්යේෂනයන් සිදු කර සත්‍ය සොයාගැනීම බළධාරීන්ගේ වගකීම වන අතර එයට බලකීරීම ශිෂ්ඨ සමාජයන්ගේ වගකීම වුවත්, මේ වන විටත් විශේෂයෙන් දකුණේ බොහෝ දේශපාලන පක්ෂ, සංවිධාන සහ සිවිල් සංවිධාන වලත් ඒ සදහා පවතින ඇල්මැරනු ස්වාභාවය නිසා මෙයත් එක් සූරිය කන්දක් හෝ චෙම්මනියක් වීම නවතනු හැකි වේද?

කවුද කලේ?

මෙම සමූහ මිනීවල පමණක් නොව මීට ආසන්නම ලෙස මතු වූ මාතලේ සමූහ මිනී වල පිළිබදවත්, ඊට පෙර චෙම්මනී, සූරියකන්ද ඇතුලු සමූහ මිනී වලවල් පිළිබදව පර්යේෂණයක ප්‍රතිඵලයක් හෝ ඒවාට වගකිවයුතු කිසිවෙක් මේ වන විට හෙළිදරවු කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබෙන බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත. එයට හේතුව කෙටියෙන් ම කියතොත් ‘හොරාගෙන්ම පේන ඇසීමේදී, කවදාවත් හොරා හොයා ගැනීමට නොහැකිය‘ මෙයටත් එයම සිදුවීමට දැන් දැන් කරැණු මතු වෙමින් තිබීම සමාජයක් ලෙස ඛෙදනීය තත්ත්වයකි.

නමුත්, ඊයේ(29) වන විට ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටි බවට ලංකා සී නිවුස් වාර්තා කර සිටියේ මේ මීනීවලෙන් මතු වූ ඇටකටු හමුදාව විසින් මරා දැමූ දෙමළ ජාතිකයන්ගේ බවය. ඒ පිළිබදව එහි දැක්වෙන්නේ, ‘‘මන්නරාම් තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ වල දමා ඇත්තේ ශ‍්‍රී ලංකා හමුදාව විසින් මරා දමන ලද දෙමල ජාතිකයන්ගේ මළ සිරුරු විය හැකි යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් දෙමළ මාධ්‍ය වෙත අදහස් පලකරමින් කියා ඇත්තේ උතුරේ සිටින හමුදාව දැනටත් එහි මානව හිමිකම් උල්ලංඝණය කරමින් සිටින බවත් දැනට සිටින දෙමළ ජනතාවද විනාශ වී යාමේ අවදානමක් ඇති බවයි.

මන්නරාම් ප‍්‍රදේශය වැඩි කාලයක් පාලනය කලේ හමුදාව බැවින් මේ ආකාරයේ ඝාතනයක් වෙනත් කිසිවෙකුට සිදු කල නොහැකි යයිද පවසන මන්ත‍්‍රීවරයා ජිනීවා සමුළුව ආසන්නයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව සිටීමෙන් උතුරේ සමූල ඝාතනයක් සිදු වූ බව ජාත්‍යන්තරය තීන්දු කරනු ඇතැයිද කියා සිටී.

තම පක්‍ෂයට ආණ්ඩුවේ හැසිරීම සැක සහිත බවත් මෙම ඝාතනයන් යුධ හමුදාව විසින් සිදු කල බවට සිතිය හැකි බවත් මන්ත‍්‍රීවරයා දෙමළ මාධ්‍ය හා අදහස් දක්වමින් වැඩිදුරටත් කියා ඇත.‘‘

උපුටා ගැනීම " විකල්ප වෙබ් අඩවියෙනි "
www.vikalpa.org/?p=19373
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    හෆ්ෆා..ඉතින් දැන් මොකෝ ඕක හාරන්නේ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    නමුත්, ඊයේ(29) වන විට ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටි බවට ලංකා සී නිවුස් වාර්තා කර සිටියේ මේ මීනීවලෙන් මතු වූ ඇටකටු හමුදාව විසින් මරා දැමූ දෙමළ ජාතිකයන්ගේ බවය. ඒ පිළිබදව එහි දැක්වෙන්නේ, ‘‘මන්නරාම් තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ වල දමා ඇත්තේ ශ‍්‍රී ලංකා හමුදාව විසින් මරා දමන ලද දෙමල ජාතිකයන්ගේ මළ සිරුරු විය හැකි යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් දෙමළ මාධ්‍ය වෙත අදහස් පලකරමින් කියා ඇත්තේ උතුරේ සිටින හමුදාව දැනටත් එහි මානව හිමිකම් උල්ලංඝණය කරමින් සිටින බවත් දැනට සිටින දෙමළ ජනතාවද විනාශ වී යාමේ අවදානමක් ඇති බවයි.

    මන්නරාම් ප‍්‍රදේශය වැඩි කාලයක් පාලනය කලේ හමුදාව බැවින් මේ ආකාරයේ ඝාතනයක් වෙනත් කිසිවෙකුට සිදු කල නොහැකි යයිද පවසන මන්ත‍්‍රීවරයා ජිනීවා සමුළුව ආසන්නයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව සිටීමෙන් උතුරේ සමූල ඝාතනයක් සිදු වූ බව ජාත්‍යන්තරය තීන්දු කරනු ඇතැයිද කියා සිටී.​

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :no::no::no::no::no::no::no::no::no::no:

    :dull::dull::dull::dull::dull:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක අසූ ගනන්වල කේස් එකක් වෙන්න පුලුවන්. මොකද ඒ කාලෙ ඔය වගේ පැතිවල එක එක විදියෙ ආමි කෑම්ප් තිබුනා.:nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නමුත්, ඊයේ(29) වන විට ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටි බවට ලංකා සී නිවුස් වාර්තා කර සිටියේ මේ මීනීවලෙන් මතු වූ ඇටකටු හමුදාව විසින් මරා දැමූ දෙමළ ජාතිකයන්ගේ බවය. ඒ පිළිබදව එහි දැක්වෙන්නේ, ‘‘මන්නරාම් තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ වල දමා ඇත්තේ ශ‍්‍රී ලංකා හමුදාව විසින් මරා දමන ලද දෙමල ජාතිකයන්ගේ මළ සිරුරු විය හැකි යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් දෙමළ මාධ්‍ය වෙත අදහස් පලකරමින් කියා ඇත්තේ උතුරේ සිටින හමුදාව දැනටත් එහි මානව හිමිකම් උල්ලංඝණය කරමින් සිටින බවත් දැනට සිටින දෙමළ ජනතාවද විනාශ වී යාමේ අවදානමක් ඇති බවයි.

    මන්නරාම් ප‍්‍රදේශය වැඩි කාලයක් පාලනය කලේ හමුදාව බැවින් මේ ආකාරයේ ඝාතනයක් වෙනත් කිසිවෙකුට සිදු කල නොහැකි යයිද පවසන මන්ත‍්‍රීවරයා ජිනීවා සමුළුව ආසන්නයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව සිටීමෙන් උතුරේ සමූල ඝාතනයක් සිදු වූ බව ජාත්‍යන්තරය තීන්දු කරනු ඇතැයිද කියා සිටී.​

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :no::no::no::no::no::no::no::no::no::no:

    :dull::dull::dull::dull::dull:
    ඔය jvp බැල්ලියන්ගෙ බලු කටවල් වලට හෙන ගහන්ඩ ඔනෙ.ඔකුන් දැක්කද දන්නෙ නැ වෙඩි තියෙනව.:angry::angry::angry:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ඔය jvp බැල්ලියන්ගෙ බලු කටවල් වලට හෙන ගහන්ඩ ඔනෙ.ඔකුන් දැක්කද දන්නෙ නැ වෙඩි තියෙනව.:angry::angry::angry:

    පොන්න පකයල....මොන පකක් උනත් යකෝ උන්ට ආණ්ඩුව ගන්න උනත් (ජීවිතේට බෑනෙ ) රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන...මුන් යකෝ සාක්ෂි දෙන්න වගේනෙ කතාව...මට ඔය විජිත හේරත් කියන හාල්පාරු පකයව පේන්න බෑ... :no::no::no::angry::angry::angry::angry::angry:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    JVP hutt@%@ wada army eken yawanna hadanawa, hena gahapiyaw, army ekata kasillada munta wada denna

    පර ජෙප්පො ටික මේ වගේ වලකට දාල වහන්න ඕන...රෙදි ඔබන්න ඕන කටේ නෙවෙයි...පුකේ... :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න පකයල....මොන පකක් උනත් යකෝ උන්ට ආණ්ඩුව ගන්න උනත් (ජීවිතේට බෑනෙ ) රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන...මුන් යකෝ සාක්ෂි දෙන්න වගේනෙ කතාව...මට ඔය විජිත හේරත් කියන හාල්පාරු පකයව පේන්න බෑ... :no::no::no::angry::angry::angry::angry::angry:
    :yes::yes::yes: මිහරක් බන් වහන්ඩ ඔනෙ ඒව අදිනව,අනික ඔය හමුදාවෙ කොල්ලො වෙන්ඩත් පුලුවන්නෙ කොටි මරල දාපු විජිතයගෙ අම්ම අප්ප සිහිවෙනව මට,අපිට තියෙන මොලේ මුන්ට නැ මුන්ට රට ගියොත් කොහොමද.:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පර ජෙප්පො ටික මේ වගේ වලකට දාල වහන්න ඕන...රෙදි ඔබන්න ඕන කටේ නෙවෙයි...පුකේ... :angry::angry::angry:
    :yes::yes: අපි දෙමෙල්ලු හදන්ඩ කලින්,අපේ මිහරක් හදාගෙන ඉන්ඩ ඔනෙ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    :yes::yes::yes: මිහරක් බන් වහන්ඩ ඔනෙ ඒව අදිනව,අනික ඔය හමුදාවෙ කොල්ලො වෙන්ඩත් පුලුවන්නෙ කොටි මරල දාපු විජිතයගෙ අම්ම අප්ප සිහිවෙනව මට,අපිට තියෙන මොලේ මුන්ට නැ මුන්ට රට ගියොත් කොහොමද.:confused::confused::confused:

    දැන් ඉතිං රටේම වීරය අනුර කුමාරනෙ.. අනේ යකෝ..මුන් ඔක්කොම මිනිස්සුන්ව ගොනා කොරනව කියල තෙරෙන්නෙ නෑනෙ අපේ උන්ට..දැන් අනුර කුමාර හොඳයි...ජෙප්පො නරකයි...එතකොට ඡන්දෙකදි බුලත් කොලේට හරි,අලියට හරි කතිරෙ ගහලද අනුර කුමාරගෙ අංකෙට මනාපෙ ගහන්නෙ...?මොකද සීනුවට ඡන්දෙ දෙන්න බෑනෙ...:no::no::no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Monayamma akarayaka minis gathana anumatha kala nohaka. Ath LTTE EKA VISIN MARA DAMAPU VILLAGES WALA SITIYA AHINSAKA SINHALA JANATHAWA SAHA LTTE EKA VISIN BUS VALA TRAINS WALA GAMAN GATH AHINSAKA CIVIL JANATHAWATA BOMBA DAMA MARA DAMAPU BODIES WALADA KATA WAL ARI THIBUNA BAVA AMATHAKA NOKALA MANAVI.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දෙමළ ජාතික සංධානය තරයේ කියා සිටින්නේ මේ පිළිබදව පිළිගත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

    ශ‍්‍රී ලංකා හමුදාව විසින් මරා දමන ලද දෙමල ජාතිකයන්ගේ මළ සිරුරු විය හැකි යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් දෙමළ මාධ්‍ය වෙත අදහස් පලකරමින් කියා ඇත්තේ දැනට සිටින දෙමළ ජනතාවද විනාශ වී යාමේ අවදානමක් ඇති බවයි.

    ලංකා සී නිවුස් වාර්තා කර සිටියේ මේ මීනීවලෙන් මතු වූ ඇටකටු හමුදාව විසින් මරා දැමූ දෙමළ ජාතිකයන්ගේ බවය

    ITN news වාර්තා කර සිටියේ මේ හිස්කබල් වල කට නැතිනම් හකු ඇරී ඇති බවට හේතු ලෙස දැනට සැක කළ හැක්කේ මෙය කටට දීමෙන් සිදු වූ මරණයක් බවයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ මිනීවල වහාම වහල දන්නා ඕන.. මේක අයෙත් හාරල ඇට කටු හොයා ගත්තු එක එක්ක එක එක්කම..
     
    Similar threads