මන්නෙන් කොටනවා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ..

    බලපං ඌ දැන්ම ඉඳන්ම අතට ආයුධ අරගෙන.. අම්මල තාත්තල හිනා වෙවී වීඩියෝ කරනවා.. මොලයක් තියෙන එකෙක් පොඩි එකෙක්ගෙ අතට ආයුධයක් දෙනවද..? මෝඩ හැත්ත.. අන්තිමේ ලොකු උනාට පස්සෙත් ඕකුන් ආයුධ අතට අරන් ගේම් දෙද්දි තමයි ඕකුන්ට අඬන්න වෙන්නෙ..
     
    • Like
    Reactions: C h o p p e

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ..

    බලපං ඌ දැන්ම ඉඳන්ම අතට ආයුධ අරගෙන.. අම්මල තාත්තල හිනා වෙවී වීඩියෝ කරනවා.. මොලයක් තියෙන එකෙක් පොඩි එකෙක්ගෙ අතට ආයුධයක් දෙනවද..? මෝඩ හැත්ත.. අන්තිමේ ලොකු උනාට පස්සෙත් ඕකුන් ආයුධ අතට අරන් ගේම් දෙද්දි තමයි ඕකුන්ට අඬන්න වෙන්නෙ..

    :yes::yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    පොඩි එකාගේ අම්මා, තාත්තට කතාකරනවා ඇත්තේ ඒයි #න්නයා කියලා වෙන්න ඇති. තාත්තා, අම්මට කතාකරන්නේ වේ# කියලා වෙන්න ඇති. පොඩි එවුනුත් ඒ විදිහටම යනවා බන්. මුඩුක්කු සම්ප්‍රදාය ඔහොම තමයි බන්. ඒ අයට ඔහොම කතාකරන එක විශේෂයක් නැහැ බොහොම සාමාන්‍ය දෙයක්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ..

    බලපං ඌ දැන්ම ඉඳන්ම අතට ආයුධ අරගෙන.. අම්මල තාත්තල හිනා වෙවී වීඩියෝ කරනවා.. මොලයක් තියෙන එකෙක් පොඩි එකෙක්ගෙ අතට ආයුධයක් දෙනවද..? මෝඩ හැත්ත.. අන්තිමේ ලොකු උනාට පස්සෙත් ඕකුන් ආයුධ අතට අරන් ගේම් දෙද්දි තමයි ඕකුන්ට අඬන්න වෙන්නෙ..

    ජිවිතේ 70%ක් කුඩුවේ ලගින්න ඕන විදිහටයි ඌ ව හදලා තියෙන්නේ!
    වෙන දෙමවුපියන්ගේ අරමුණ තමන්ගේ දරුවට සාර්ථක ජිවිතයක්!
    මේ ළමයා වදාපු එවුන්ගේ අරමුණ කුරු ගනින්න යවන එක.
    බලපන් මිනිසුන්ගේ චොයිස් එක!
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ..

    බලපං ඌ දැන්ම ඉඳන්ම අතට ආයුධ අරගෙන.. අම්මල තාත්තල හිනා වෙවී වීඩියෝ කරනවා.. මොලයක් තියෙන එකෙක් පොඩි එකෙක්ගෙ අතට ආයුධයක් දෙනවද..? මෝඩ හැත්ත.. අන්තිමේ ලොකු උනාට පස්සෙත් ඕකුන් ආයුධ අතට අරන් ගේම් දෙද්දි තමයි ඕකුන්ට අඬන්න වෙන්නෙ..

    :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔය පොඩි එකා ලොකු වෙනකොට අම්ම තාත්තට කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා.. අද හිනා උනාට එයාලට එදාට අඬන්න වෙනවා..:yes:

    පොඩි එකාගේ අම්මා, තාත්තට කතාකරනවා ඇත්තේ ඒයි #න්නයා කියලා වෙන්න ඇති. තාත්තා, අම්මට කතාකරන්නේ වේ# කියලා වෙන්න ඇති. පොඩි එවුනුත් ඒ විදිහටම යනවා බන්. මුඩුක්කු සම්ප්‍රදාය ඔහොම තමයි බන්. ඒ අයට ඔහොම කතාකරන එක විශේෂයක් නැහැ බොහොම සාමාන්‍ය දෙයක්.

    ඔය වගේ පලාත් වල ළමයි හදන්න බැහැ මචං.. ගෙදර උන් කොච්චර වැදගත් උනත් වැඩක් නෑ.. අල්ලපු ගෙවල් වල ඉන්නෙ බේබද්දො, කුඩ්ඩො, කුණුහරුප කියන උන් නම්.. ලොකු වෙද්දි ගමේ ඉන්න පොඩි උනුත් උන්ගෙ ආරෙට යනවා..:sorry:

    අපේ ගමට එහා ගමේ හිටියා පවුලක්.. මගේ යාලුවෙක් හිටියා ඒ ගමේ.. අපි ඌ හම්බෙන්න යනවා.. ඉතිං අර අයියත් අපිත් එක්ක ෆිට්..

    ඒ කොල්ලයි කෙල්ලයි අඩු වයසින් බැඳල තියෙන්නෙ.. කොල්ලට සල්ලි තියෙනවා.. ඒත් ඌ ගෙදරට වද්දගන්නෙ නැහැලු.. දුප්පත් කෙල්ලෙක් කසාඳ බැන්ඳයි කියලා.. අර කෙල්ල ලස්සනයි.. ඒත් හරි වසයිලු.. අරූ බයයි ගෑනිට.. ඌ පොඩ්ඩක් තැන්පත් චරිතයක් වගේ.. උන්ට ළමයෙකුත් හිටිය.. ඒ කාලෙ නම් ඌට අවුරුදු අටක්, දහයක් වගේ වෙන්න ඇති..

    මීට අවුරුද්දකට විතර කලින් අර අයියා මට හම්බවුණා ටවුන් එකේදි.. මට අඳුනගන්නත් බැරි උනා ඌව.. ඒ තරමට වෙනස් වෙලා.. කෙට්ටු වෙලා හකු බැහැලා නන්නත්තාරයි.. පට්ට හැන්ඩ්සම් එකට හිටපු එකා ඒ කාලෙ.. මං උගෙන් කොහොමද අනං මනං විස්තර ඇහුවා.. මූ අඬ අඬා කියනවා බලන්න මල්ලි.. මට ජීවිතේ එපා වෙලා තියෙන්නෙ.. අපේ කොල්ලා එක්ක අපිට ජීවත් වෙන්න බෑ.. මං ඇහුවා අර මොකද කියලා..

    ඒකා අපිට ගහනවා.. අපිව බය කරගෙන ඉන්නෙ.. එයා ඉල්ලන ඉල්ලන පාරට අපි සල්ලි දෙන්න ඕන.. දැන් අරක්කු, සිඟරට්, ගංජා පවා ගහනවා.. අට වසරට විතරයි ඉස්කෝලෙත් ගියේ.. මදාවිකාරයො ටිකක් අල්ලගෙන උන් පස්සෙ වැටිලා හැම දහ ජරා වැඩේම කරනවා.. කුණුහරුප කියනවා.. මටත් ගහනවා.. වයිෆ්ගෙ කකුලට මෝල් ගහෙන් ගහලා එයාට ඇවිදගන්න බැහැ.. බැන්ඩේජ් කරල තියෙන්නෙ..

    මූ ඔහොම කියලා ඇඬුවා.. මං කිව්වා පොලීසියට කියපං කියලා.. මූ ඒකට කැමතිත් නැහැ.. ඌට ගහවි කියලා..:angry:

    ඔය කොල්ලා හැදුනෙ හොඳ සමාජයක.. මගේ යාලුවා හිටපු ගමේ එක චාටර් මනුස්සයෙක් හිටියෙ නැහැ.. හරිම සාමකාමී පැත්තක්.. මූට කෙලවුනේ ආශ්‍රය කරපු යාලුවො වැරදි නිසා..:yes:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩො මන් මෙකෙන් ත්‍රෙරෙඩ් එකක් දාන්න හිටියෙ ඔන්න මම මෙ විඩියො එක ගන්නවා ත්‍රෙඩ් එකට රිපොස්ට් වුනාට අවුලක් නැනෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිවිතේ 70%ක් කුඩුවේ ලගින්න ඕන විදිහටයි ඌ ව හදලා තියෙන්නේ!
    වෙන දෙමවුපියන්ගේ අරමුණ තමන්ගේ දරුවට සාර්ථක ජිවිතයක්!
    මේ ළමයා වදාපු එවුන්ගේ අරමුණ කුරු ගනින්න යවන එක.
    බලපන් මිනිසුන්ගේ චොයිස් එක!
    උනුත් ඔය ගමේම පොඩි කාලෙ ඉඳන් හැදුන වැඩුන උන් නේහ් බං.. ඉතිං උන්ගෙ දෙමාපියො උන් හදපු විදියට තමයි උන් උන්ගෙ ලමයි හදන්නෙත්.. උන්ට ඔය දේවල් තේරෙන්නෙ නැහැ.. මෝඩයි.. උන්ට හරි ලොකුයි පොඩි එකා කුණුහරුපයක් කිව්වම, පිහියක් අරන් කාටහරි කොටන්න ගියාම..

    අර අනිත් කොල්ලත් ගමේ එකෙක්.. දැක්කද උගේ තාත්තා පොඩි එකාට කතා කරපු විදිය.. උන් දරුවන්ට කතා කරන්නෙත් කුණුහරුපෙන් නේහ් බං.. ඕවා පොඩි කාලෙ ඉඳලා ඇහෙනකොට ඌට කුණුහරුප සාමාන්‍ය දෙයක් වෙනවා..

    ඔය පොඩි එකා ලොකු උනාම ලොවෙත් අම්මටයි තාත්තටයි, අම්මේ තාත්තෙ කියල කතා කරන්නෙ නෑ.. උඹ, තෝ, ඉඳා, පලයන්, ගෙනෙං ඔය වගේ ටෝක් වලින් තමයි කතා කරන්නෙ.. ඒ වගේම ඕකට යටත් වෙලා තමයි දෙමාපියන්ට ඉන්න වෙන්නෙ.. ඉල්ලන ඉල්ලන දේත් අරන් දෙන්න වෙනවා.. දෙන්න බැරි උනොත් ඕකා ගේ දෙවනත් කරයි.. අන්තිමේ ලොකු උනාම ඕකා කාලකන්නියෙක් වෙනවා.. එදාට හදපු වඩපු දෙමාපියන්ට තමයි මිනිස්සු බනින්නෙ.. ඒකෙ වරදක් නෑ.. උන් තමයි පොඩි කාලෙ ඉඳන් ඌව නරක් කලේ..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ඔය පොඩි එකා ලොකු වෙනකොට අම්ම තාත්තට කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා.. අද හිනා උනාට එයාලට එදාට අඬන්න වෙනවා..:yes:

    ඔය වගේ පලාත් වල ළමයි හදන්න බැහැ මචං.. ගෙදර උන් කොච්චර වැදගත් උනත් වැඩක් නෑ.. අල්ලපු ගෙවල් වල ඉන්නෙ බේබද්දො, කුඩ්ඩො, කුණුහරුප කියන උන් නම්.. ලොකු වෙද්දි ගමේ ඉන්න පොඩි උනුත් උන්ගෙ ආරෙට යනවා..:sorry:

    අපේ ගමට එහා ගමේ හිටියා පවුලක්.. මගේ යාලුවෙක් හිටියා ඒ ගමේ.. අපි ඌ හම්බෙන්න යනවා.. ඉතිං අර අයියත් අපිත් එක්ක ෆිට්..

    ඒ කොල්ලයි කෙල්ලයි අඩු වයසින් බැඳල තියෙන්නෙ.. කොල්ලට සල්ලි තියෙනවා.. ඒත් ඌ ගෙදරට වද්දගන්නෙ නැහැලු.. දුප්පත් කෙල්ලෙක් කසාඳ බැන්ඳයි කියලා.. අර කෙල්ල ලස්සනයි.. ඒත් හරි වසයිලු.. අරූ බයයි ගෑනිට.. ඌ පොඩ්ඩක් තැන්පත් චරිතයක් වගේ.. උන්ට ළමයෙකුත් හිටිය.. ඒ කාලෙ නම් ඌට අවුරුදු අටක්, දහයක් වගේ වෙන්න ඇති..

    මීට අවුරුද්දකට විතර කලින් අර අයියා මට හම්බවුණා ටවුන් එකේදි.. මට අඳුනගන්නත් බැරි උනා ඌව.. ඒ තරමට වෙනස් වෙලා.. කෙට්ටු වෙලා හකු බැහැලා නන්නත්තාරයි.. පට්ට හැන්ඩ්සම් එකට හිටපු එකා ඒ කාලෙ.. මං උගෙන් කොහොමද අනං මනං විස්තර ඇහුවා.. මූ අඬ අඬා කියනවා බලන්න මල්ලි.. මට ජීවිතේ එපා වෙලා තියෙන්නෙ.. අපේ කොල්ලා එක්ක අපිට ජීවත් වෙන්න බෑ.. මං ඇහුවා අර මොකද කියලා..

    ඒකා අපිට ගහනවා.. අපිව බය කරගෙන ඉන්නෙ.. එයා ඉල්ලන ඉල්ලන පාරට අපි සල්ලි දෙන්න ඕන.. දැන් අරක්කු, සිඟරට්, ගංජා පවා ගහනවා.. අට වසරට විතරයි ඉස්කෝලෙත් ගියේ.. මදාවිකාරයො ටිකක් අල්ලගෙන උන් පස්සෙ වැටිලා හැම දහ ජරා වැඩේම කරනවා.. කුණුහරුප කියනවා.. මටත් ගහනවා.. වයිෆ්ගෙ කකුලට මෝල් ගහෙන් ගහලා එයාට ඇවිදගන්න බැහැ.. බැන්ඩේජ් කරල තියෙන්නෙ..

    මූ ඔහොම කියලා ඇඬුවා.. මං කිව්වා පොලීසියට කියපං කියලා.. මූ ඒකට කැමතිත් නැහැ.. ඌට ගහවි කියලා..:angry:

    ඔය කොල්ලා හැදුනෙ හොඳ සමාජයක.. මගේ යාලුවා හිටපු ගමේ එක චාටර් මනුස්සයෙක් හිටියෙ නැහැ.. හරිම සාමකාමී පැත්තක්.. මූට කෙලවුනේ ආශ්‍රය කරපු යාලුවො වැරදි නිසා..:yes:

    ඇඬෙනවා නේ :( ඉපදෙනකොට ගෙනාපු හිස් ඔලුගෙඩි පුරවන්නේ බාහිර සමාජයෙන්. හොඳ දේවල් පුරවගත්තොත් යහපත් මිනියෙක් වෙයි. වැරදි දේවල් පුරවගත්තොත් සමාජයටම බරක් අවසානයහිර ගෙදරින් කෙලවර වෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19399916 said:
    අඩො මන් මෙකෙන් ත්‍රෙරෙඩ් එකක් දාන්න හිටියෙ ඔන්න මම මෙ විඩියො එක ගන්නවා ත්‍රෙඩ් එකට රිපොස්ට් වුනාට අවුලක් නැනෙ
    මේකෙ ඔහොම උන් අඩුයි මල්ලි.. හිටියෙ අරුණ සහ තවත් කීප දෙනෙක් විතරයි.. සමහර උන් ගම නෙමෙයි මොක මාරු කලත් ජාන වලින් එන දේවල් වෙනස් කරන්න බෑ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇඬෙනවා නේ :( ඉපදෙනකොට ගෙනාපු හිස් ඔලුගෙඩි පුරවන්නේ බාහිර සමාජයෙන්. හොඳ දේවල් පුරවගත්තොත් යහපත් මිනියෙක් වෙයි. වැරදි දේවල් පුරවගත්තොත් සමාජයටම බරක් අවසානයහිර ගෙදරින් කෙලවර වෙයි.
    උපතින් බිහිවන සත්වයා මනුස්සයකු කරගත යුත්තේ තමා විසින්මය කියනවනේ බං.. මුල ඉඳන්ම වැරදි මාර්ගයෙ ගියපු එකෙක්ට හොඳ මාර්ගයට එන්න සෑහෙන අමාරුයි..

    දෙමාපියන් දැනගන්නත් ඕන ළමයි ළමයි විදියට හදන්න.. උන්ට ඕනවට වඩා බුරුල දුන්නම, ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නාම, පමණට වඩා හුරතල් කලාම ලොකු උනාම උන් දෙමාපියන්ගෙ කරේ නගින්න එනවා.. අන්තිමේ වෙන්නෙ උගේ දෙමාපියන්ට තියෙන බය, ගෞරවය නැතිවෙන එක.. දෙමාපියන්ට ගෞරවය නොකරන එකා, අකීකරු එකා සමාජයට යහපතක් කරන්නෙත් නැහැ.. වෙන කෙනෙක්ට ගෞරව කරන්නෙත් නැහැ.. යහපත් පුරවැසියෙක් වෙන්නෙත් නැහැ..

    ඔය වගේ උන් හිරේ ගියාම එළියට එන්නෙ ඊට වඩා දරුණු අපරාදකාරයෙක් වෙලා බං.. එතන ඉන්න හැම එකාගෙන්ම ඇඩ්වයිස් අරන් ඊට වඩා ලොකු ගේම් දෙනව ඒපාර.. ලංකාවෙ නීතිය දරුණු නැහැනේ.. මොන බලු වැඩේ කලත් නීතියෙන් ගැලවෙන්න පුළුවන්.. ඕන නම් හිරේ දායි.. ඒක අපරාධකාරයන්ට සාමාන්‍ය දෙයක්.. උන්ට ගෙවල් වලට වඩා ආතල් හිරේ ඉන්නෙක..

    අන්තිමේ ඕකුන්ව කසාඳ බඳින ගෑනුත් කාලකන්නියි, උන්ට දාව උපන් උනුත් කාලකන්නියි..