මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ..
බලපං ඌ දැන්ම ඉඳන්ම අතට ආයුධ අරගෙන.. අම්මල තාත්තල හිනා වෙවී වීඩියෝ කරනවා.. මොලයක් තියෙන එකෙක් පොඩි එකෙක්ගෙ අතට ආයුධයක් දෙනවද..? මෝඩ හැත්ත.. අන්තිමේ ලොකු උනාට පස්සෙත් ඕකුන් ආයුධ අතට අරන් ගේම් දෙද්දි තමයි ඕකුන්ට අඬන්න වෙන්නෙ..

පොඩි එකාගේ අම්මා, තාත්තට කතාකරනවා ඇත්තේ ඒයි #න්නයා කියලා වෙන්න ඇති. තාත්තා, අම්මට කතාකරන්නේ වේ# කියලා වෙන්න ඇති. පොඩි එවුනුත් ඒ විදිහටම යනවා බන්. මුඩුක්කු සම්ප්රදාය ඔහොම තමයි බන්. ඒ අයට ඔහොම කතාකරන එක විශේෂයක් නැහැ බොහොම සාමාන්‍ය දෙයක්.

ජිවිතේ 70%ක් කුඩුවේ ලගින්න ඕන විදිහටයි ඌ ව හදලා තියෙන්නේ!
වෙන දෙමවුපියන්ගේ අරමුණ තමන්ගේ දරුවට සාර්ථක ජිවිතයක්!
මේ ළමයා වදාපු එවුන්ගේ අරමුණ කුරු ගනින්න යවන එක.
බලපන් මිනිසුන්ගේ චොයිස් එක!

ඔය පොඩි එකා ලොකු වෙනකොට අම්ම තාත්තට කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා.. අද හිනා උනාට එයාලට එදාට අඬන්න වෙනවා..
ඔය වගේ පලාත් වල ළමයි හදන්න බැහැ මචං.. ගෙදර උන් කොච්චර වැදගත් උනත් වැඩක් නෑ.. අල්ලපු ගෙවල් වල ඉන්නෙ බේබද්දො, කුඩ්ඩො, කුණුහරුප කියන උන් නම්.. ලොකු වෙද්දි ගමේ ඉන්න පොඩි උනුත් උන්ගෙ ආරෙට යනවා..
අපේ ගමට එහා ගමේ හිටියා පවුලක්.. මගේ යාලුවෙක් හිටියා ඒ ගමේ.. අපි ඌ හම්බෙන්න යනවා.. ඉතිං අර අයියත් අපිත් එක්ක ෆිට්..
ඒ කොල්ලයි කෙල්ලයි අඩු වයසින් බැඳල තියෙන්නෙ.. කොල්ලට සල්ලි තියෙනවා.. ඒත් ඌ ගෙදරට වද්දගන්නෙ නැහැලු.. දුප්පත් කෙල්ලෙක් කසාඳ බැන්ඳයි කියලා.. අර කෙල්ල ලස්සනයි.. ඒත් හරි වසයිලු.. අරූ බයයි ගෑනිට.. ඌ පොඩ්ඩක් තැන්පත් චරිතයක් වගේ.. උන්ට ළමයෙකුත් හිටිය.. ඒ කාලෙ නම් ඌට අවුරුදු අටක්, දහයක් වගේ වෙන්න ඇති..
මීට අවුරුද්දකට විතර කලින් අර අයියා මට හම්බවුණා ටවුන් එකේදි.. මට අඳුනගන්නත් බැරි උනා ඌව.. ඒ තරමට වෙනස් වෙලා.. කෙට්ටු වෙලා හකු බැහැලා නන්නත්තාරයි.. පට්ට හැන්ඩ්සම් එකට හිටපු එකා ඒ කාලෙ.. මං උගෙන් කොහොමද අනං මනං විස්තර ඇහුවා.. මූ අඬ අඬා කියනවා බලන්න මල්ලි.. මට ජීවිතේ එපා වෙලා තියෙන්නෙ.. අපේ කොල්ලා එක්ක අපිට ජීවත් වෙන්න බෑ.. මං ඇහුවා අර මොකද කියලා..
ඒකා අපිට ගහනවා.. අපිව බය කරගෙන ඉන්නෙ.. එයා ඉල්ලන ඉල්ලන පාරට අපි සල්ලි දෙන්න ඕන.. දැන් අරක්කු, සිඟරට්, ගංජා පවා ගහනවා.. අට වසරට විතරයි ඉස්කෝලෙත් ගියේ.. මදාවිකාරයො ටිකක් අල්ලගෙන උන් පස්සෙ වැටිලා හැම දහ ජරා වැඩේම කරනවා.. කුණුහරුප කියනවා.. මටත් ගහනවා.. වයිෆ්ගෙ කකුලට මෝල් ගහෙන් ගහලා එයාට ඇවිදගන්න බැහැ.. බැන්ඩේජ් කරල තියෙන්නෙ..
මූ ඔහොම කියලා ඇඬුවා.. මං කිව්වා පොලීසියට කියපං කියලා.. මූ ඒකට කැමතිත් නැහැ.. ඌට ගහවි කියලා..
ඔය කොල්ලා හැදුනෙ හොඳ සමාජයක.. මගේ යාලුවා හිටපු ගමේ එක චාටර් මනුස්සයෙක් හිටියෙ නැහැ.. හරිම සාමකාමී පැත්තක්.. මූට කෙලවුනේ ආශ්‍රය කරපු යාලුවො වැරදි නිසා..
ඉපදෙනකොට ගෙනාපු හිස් ඔලුගෙඩි පුරවන්නේ බාහිර සමාජයෙන්. හොඳ දේවල් පුරවගත්තොත් යහපත් මිනියෙක් වෙයි. වැරදි දේවල් පුරවගත්තොත් සමාජයටම බරක් අවසානයහිර ගෙදරින් කෙලවර වෙයි.සොහොන;19399916 said:අඩො මන් මෙකෙන් ත්‍රෙරෙඩ් එකක් දාන්න හිටියෙ ඔන්න මම මෙ විඩියො එක ගන්නවා ත්‍රෙඩ් එකට රිපොස්ට් වුනාට අවුලක් නැනෙ

ඇඬෙනවා නේඉපදෙනකොට ගෙනාපු හිස් ඔලුගෙඩි පුරවන්නේ බාහිර සමාජයෙන්. හොඳ දේවල් පුරවගත්තොත් යහපත් මිනියෙක් වෙයි. වැරදි දේවල් පුරවගත්තොත් සමාජයටම බරක් අවසානයහිර ගෙදරින් කෙලවර වෙයි.