You are an utter fucking idiot !
you messed up bro ! ... sorry to hear... cant help you now.
තව පැහැදිලි කරන්න යාලුවේ.. වෙන කෙනෙක්ට හරි පස්සෙ දවසක වැදගත් වෙයි......
You are an utter fucking idiot !
you messed up bro ! ... sorry to hear... cant help you now.
හැප්පුන එකාට මිනිහට හැමිනෙන්න කියල පොලිසි පලයන්. උන් ගැහුවොත් ගුටි කාපන්. 25000ත් ඉතුරු කරගන්න පුළුවන්. පොලිසි ගිහින් සමාදාන වෙන්නන් කියල 25000 දීපං . සනෝජ්_තරංග;23764103 said:මන් පොලිසියට ගියා, දැන් අවේ. මන් කිව්වා ගිහින් මෙහෙම සිද්දියක් වුනා කියලා. උන් හෙට එක විභාග කරනවා කිව්වා. මොකද වුනේ කියල කියන්නම්හෙට
සනෝජ්_තරංග;23764103 said:මන් පොලිසියට ගියා, දැන් අවේ. මන් කිව්වා ගිහින් මෙහෙම සිද්දියක් වුනා කියලා. උන් හෙට එක විභාග කරනවා කිව්වා. මොකද වුනේ කියල කියන්නම්හෙට
පොලිසියට ගිහිල්ල සල්ලි දීල හෝ නැතුව එතනින් සමාදාන වෙනවා නම් සමාදාන වෙන්න. නිකං සල්ලි දෙන්න යන්න එපා. පොලිසියෙන් අහයි සමාදාන වෙන්න කැමතිද කියල, කැමතියි කිව්වොත් 25000 දුන්නට කමක් නෑ - කැමති නැත්නම් නඩු දාල ඔයාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ඉල්ලගන්න වෙන්නේ. එච්චර කට්ට කන්න කැමති නෑ නෙ කවුරුවත්. පොලිසිය මැදිහත් කරගන්නේ නැතුව නිකං සල්ලි දෙන්න යන්න එපා.
පොලිසිය මොන පැත්ත ගත්තත් වැඩක් නෑ වන්දි ඉල්ලගන්න නම් නඩු දාන්නම වෙනවා.

සනෝජ්_තරංග;23764103 said:මන් පොලිසියට ගියා, දැන් අවේ. මන් කිව්වා ගිහින් මෙහෙම සිද්දියක් වුනා කියලා. උන් හෙට එක විභාග කරනවා කිව්වා. මොකද වුනේ කියල කියන්නම්හෙට
අද මොකෝ වුනේ පොලිසියේදි.


මිනිහව ලොකප් කරල බන් දවස් 4කට. මට කෝල් එකක් දුන්නා. අනතුරක් සිදුකර පලා යෑම කියලා අරුන් මූට ඉස්සෙල්ලා පොලිසි ගිහින්. වැානේ නම්බර් එක අරුන් ටික ලියාගෙන motor registry එකට කතා කරලා. එතනින් පොලිස් ඇන්ට්‍රි නම්බර් එක යවලා ඇඩ්‍රස් අරන්. ජිප් එක ගෙදෙට්ටම ගිහින් කුදලන් ඇවිත්. පව් කොල්ලා. අම්මා ඇප දීලා දවස් දෙකකට අඩු කරගෙන. අහිංසක පොරක් බන් පව්.![]()



සනෝජ්_තරංග;23767896 said:මගේ වැරැද්ද මම පිළිගෙන, මම අලාබය වෙනුවෙන් රුපියල් 20000 දුන්නා. ඒ මිනිස්සු ඉස්සෙලා පොලිසියට එන්න බැහැ කියල, පස්සේ ඇවිල්ලා සල්ලි ටික ගත්තා.වැඩේ හරි දැන්![]()
![]()