මන් අහස්කුරු ගත්තා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    ඉරට්ට ගලවලා පත්තු කරලා කැරකිලා අවිත් ගේ අස්සෙ බන්. හම්මො ජනෙල් එක්ක හෙලවුනා
    උබ අතේ තියන්ද පත්තු කරන්නෙ ? මම ඉස්සර අහස් කූරු එක එක විදිහට යවනවා බන්. දවසක් අහස් කූරු දෙකක් එකට බැඳලා වෙඩ්නූල එකම දිගකින් තියල පත්තු කරා. උඩ ගියෙ නෑ ඉතින් හරියට ටයිමින් නැති නිසා හරහට ගිහින් දෙකම එක පාර පපිරුණා. තව ටින් අස්සෙ පොල් කටු අස්සෙ රතිඥ්ඥා දාල පත්තු කරනවා. අහස් කූරෙ ඉරට්ට අග්ගිස්සෙ බැලුමක් ගැට ගහල යවල තියෙනවා. බර නිසා උඩ යන්නෙ නෑ. එතනම පපුරනවා.

    අඩෝ ඔය මීගමුව, සීදූව, කටුනායක පැති වල තමයි ඔය ගිණිකෙළි කර්මාන්තශාලා තියෙන්නෙ. ඒ පැති වල ඕව කොහොමත් අඩුයි. :yes:
    ------ Post added on Dec 23, 2023 at 2:01 PM
     
    • Wow
    Reactions: wissnshaftler

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126

    හම්මො නෑ. රෙදි වැලේ තියලා🤣
     
    • Haha
    Reactions: wissnshaftler

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    හම්මො නෑ. රෙදි වැලේ තියලා🤣
    අඩේ ෆුල් ආතල් එක එක එන්නෙ අතේ තියන් පත්තු කරනකොට බන්.
    උබ අහල තියෙනවද මේ සින්දුව :D

    අතේ තියන් පත්තු කරල.. අනුන්ගෙ ඇඟට දාල..
    විනෝද වෙන අය මොකටද.. අහයි රතිඥ්ඥා..
     
    • Wow
    Reactions: wissnshaftler

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් ඔන්න කොරගත්තා. අහස්කුරු 100 මිටියක්ම ගත්තා :lol::rofl:

    wayasa kiyada????

    dan school niwadu nisa kiriya ganna deyak nathi wei

    arahe eke breakup seen ekak dagena adanawa
     
    • Haha
    Reactions: wissnshaftler

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අහස් ගුණ්ඩු 100ම ලිහල ඒවායෙ වෙඩි බෙහෙත් අරන් මල්ටි බැරල් එකක් වගේ ලොකු අහස් ගුණ්ඩක් හදන්න බැරිද බන් ? :D
    ehema puluwan nam yako api wedi gedarama hadagannawane. :lol: :lol: :lol:

    oke wedi beheth witharak nemei pressure eka maintain karana eka irattath wadagath.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ඉරට්ට ගලවලා පත්තු කරලා කැරකිලා අවිත් ගේ අස්සෙ බන්. හම්මො ජනෙල් එක්ක හෙලවුනා
    🤣🤣
    ඔවු.
    නැනැ මං අනුරාධ නෙමෙ @wisnshaftler එකවුන්ට් එක ගොඩ දාන්න්න බැරි නිසා මේක ඇටෙව්වෙ
    okkoma ekata thiyala paththu karapan, eka eka yawaddi gathiyak na
    මෙවායෙ නූල හෙන කොටයි. දෙකක් එකට තියලවත් යවන්ඩ බෑ
    wayasa kiyada????

    dan school niwadu nisa kiriya ganna deyak nathi wei

    arahe eke breakup seen ekak dagena adanawa
    25 මටනං නාකී මං

    උබ අතේ තියන්ද පත්තු කරන්නෙ ? මම ඉස්සර අහස් කූරු එක එක විදිහට යවනවා බන්. දවසක් අහස් කූරු දෙකක් එකට බැඳලා වෙඩ්නූල එකම දිගකින් තියල පත්තු කරා. උඩ ගියෙ නෑ ඉතින් හරියට ටයිමින් නැති නිසා හරහට ගිහින් දෙකම එක පාර පපිරුණා. තව ටින් අස්සෙ පොල් කටු අස්සෙ රතිඥ්ඥා දාල පත්තු කරනවා. අහස් කූරෙ ඉරට්ට අග්ගිස්සෙ බැලුමක් ගැට ගහල යවල තියෙනවා. බර නිසා උඩ යන්නෙ නෑ. එතනම පපුරනවා.

    අඩෝ ඔය මීගමුව, සීදූව, කටුනායක පැති වල තමයි ඔය ගිණිකෙළි කර්මාන්තශාලා තියෙන්නෙ. ඒ පැති වල ඕව කොහොමත් අඩුයි. :yes:
    ------ Post added on Dec 23, 2023 at 2:01 PM
    අම්මො නෑ කම්බි වැටේ තියලා දාන්නෙ. රතිඥ්ඥා නං අතේ පත්තු කරල විසික් කරනව . මේකනං බයයි
    ------ Post added on Dec 23, 2023 at 5:38 PM

    මීගමුව, සීදූව, කටුනායක
    :yes: කිඹුලාපිටියෙ බඩු මේ
    ------ Post added on Dec 23, 2023 at 5:39 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උබ අතේ තියන්ද පත්තු කරන්නෙ ?

    මමත් ඉස්සර අතේ තියෙන් පත්තු කලේ. එක දවසක් අහස් කූරක් අඩි දෙක තුනක් උඩ ගිහින් පිපුරුවා එදා ඉඳන් අතේ තියන් පත්තු කලේ නෑ.