මන් ඔලෙවෙල් කාලෙදි

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කෙල්ලගෙ නම දෙව්නි. සිතින් විතරක් පෙම් කෙරුවා. දැන් කොහෙද දන්නෙ නැ.. එලෙවෙල් ගමෙ එක්කනත් පෙන්න නැ. මන් කැමැත්තෙන් ඉන්න කෙල්ලො හොයාගන්නවත් නැතිවෙන්න යනවා. හැබැයි හම්බුනොත් කතා කරන්න දෙවල් තියෙනවා ඔන තරම්!,

    මගෙ වෙලපත්කඩෙ තියෙනවා 22 පහුවෙනකන් කෙනෙක් හම්බෙන්නැ කියලා. හම්බුනත් බූටක් කාලා පිස්සෙක් වෙනවලු. අනෙ මන්දා ඉතින්.
    ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ රෑ තුන් යමේ
    හිත් පුරා නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
    දෙතොලේ සුසුම් උතුරලා උදා වේ
    මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මමත් සිතින් ආදරය කරපු ගෑණුළමයි ඉඳලා තියෙනවා ඒ බව එයාලා කවදාවත් දැනගත්තේ නෑ. එක්කෙනෙක් මම O\L වලට ගිය ඉංග්‍රීසි පන්තියේ හිටපු දක්ෂම ළමයා. දැන් එයා ඩොක්ටර් කෙනෙක්. ඒ කාලේ ආදරේ හිතුනට දැන් එහෙම විශේෂයක් දැනෙන්නේ නැහැ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    මමත් සිතින් ආදරය කරපු ගෑණුළමයි ඉඳලා තියෙනවා ඒ බව එයාලා කවදාවත් දැනගත්තේ නෑ. එක්කෙනෙක් මම O\L වලට ගිය ඉංග්‍රීසි පන්තියේ හිටපු දක්ෂම ළමයා. දැන් එයා ඩොක්ටර් කෙනෙක්. ඒ කාලේ ආදරේ හිතුනට දැන් එහෙම විශේෂයක් දැනෙන්නේ නැහැ.
    මගෙත් ඒකාලෙ ක්‍රෂ් එක දැන් රුහුණ මෙඩිසින් කොල්ලෙක් ඉන්නවද දන්නෑ. හැබැයි පන්තියේ හිටපු බාලම ළමයා මම. උඹට වගේම තමයි දැන් ඒකාලෙ වගේ එයාව දැනෙන්නේ නෑ.
     
    • Like
    Reactions: EKGuest

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න