මන් තීරනේ කල හැමදාම සින්ගල් ඉන්න...එයා වෙනු&#3

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් තීරනේ කල හැමදාම සින්ගල් ඉන්න...එයා වෙනුවෙන් ම...
    සිත් වසග කල දේදුනු ඇහිබැම
    නෙත් පැහැර ගත් සුපුන් නුබෙ ලැම
    කෙලෙස පුදනෙමි ද අනිකෙකුට මම
    මුදු නොපලදිමි මියෙන්a තුරු හුස්ම

    උඹේ ජීවිතේ විනාස කරගන්නවද නැද්ද කියන එක උඹේ තීරණයක්..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෙත් පැහැර ගත් සුපුන් නුබෙ ලැම


    :rolleyes::rolleyes::rolleyes:
    images

    mens boobs ආපු සුපුන් කියන කොල්ලෙක්ට මූ සමලිංගික ප්‍රේමයක් කරලද මු?:baffled::baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇතිමුත් සිත් තුල දුක් සෝ සංකා
    නොකියන් එය මුළු ලෝකෙට හඩගා
    කොළුවෙක් වෙයි නුබ නොමවෙන් නංගා
    සැකනම් බලපන් හොදහැටි අත ගා
    :yes:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඇතිමුත් සිත් තුල දුක් සෝ සංකා
    නොකියන් එය මුළු ලෝකෙට හඩගා
    කොළුවෙක් වෙයි නුබ නොමවෙන් නංගා
    සැකනම් බලපන් හොදහැටි අත ගා
    :yes:

    කදුල තහනම් ද පිරිමි සිතකට
    මගේ ආලය කිසිම දෙයකට
    දනිමි නොවන බව දෙවනි කිසි විට
    ආදරේ නාමෙන් නම්බු නැත මට
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කදුල තහනම් ද පිරිමි සිතකට
    මගේ ආලය කිසිම දෙයකට
    දනිමි නොවන බව දෙවනි කිසි විට
    ආදරේ නාමෙන් නම්බු නැත මට

    Yako Uba liyapuu ekak da ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    images

    mens boobs ආපු සුපුන් කියන කොල්ලෙක්ට මූ සමලිංගික ප්‍රේමයක් කරලද මු?:baffled::baffled:

    නෑ බන්
    සුපුන් කියන එකා කෙල්ලව දාගෙන