ඒක දිග කතාවක්Hani mun eca khmathee
Salli naha kiuwoth aulak nam naha. Thiyena ekak hari denawa.Salli naha kiuwahama aul da bn ? Wife baninawa da ?
Supiri ban.Lingika jivithe ehema kohomada bn?
ස්තූතියි...සහෝඑහෙනම් ජයවේවා.....![]()

වැරදියට තේරුම් ගන්න එපා බන්..@Solo Rider, @Stimulus mind , @PHBhagya..... වරෙල්ලා ඉක්මනට දන්සැලක් දෙන්න යන්නේ.......![]()
අනිවාර්යයෙන්ම බඳිනවාකාලයේ පස්සට යන්න ලැබුණොත් බඳිනවද නැද්ද![]()
ඔහොම ම ඉදලා තව මාස තුනකින් ආපහු මේ ත්‍රෙඩ් එකේ ඔය ප්‍රශ්නෙ අහපන්අඩෝ මචං මම බැඳලත් නෑ...නොබැඳ ඉන්න හේතු ටිකක් කියපන්...(මළ වදේ බන් ගෝතපාළු නෑදෑයො හැත්තගෙන්....)![]()
![]()
ඒකට හරියටම උත්තර දෙන්න බෑ බං. වෙලාවකට හිතෙනවා බැන්දේ නැත්නම් හොදයි කියලා. ඒත් එකපාරක් වයිෆ් විතරක් සති දෙකකට ලංකාවට ගිය වෙලාවේ හිතුණා හොද වෙලාවට බැන්දේ නැත්නම් ජිවිතකාලෙටම මෙහෙම පාළුවේ ඉන්න වෙනවනේ කියලා.කාලයේ පස්සට යන්න ලැබුණොත් බඳිනවද නැද්ද![]()
මුල් කාලෙ තිබුණ ලෙන්ගතුකම ඒ වගේම තමයි. හැසිරීම් රටාවෙ නම් වෙනස්කම් තියෙනවා. එක ගෙදර එකටම ඉන්නකොට කාලයත් එක්ක සාමාන්‍යයි ඒක.ඔබතුමා කසාද බැදලා කොච්චර කල්ද? වයිෆ්ගෙ හැසිරීම් රටාවයි, ලෙන්ගතුකමයි මුල් කාලෙ විදිහටම තියෙනවද බැදපු අලුත තිබුණා වගේම? නැත්නම් ඒකෙ වෙනසක් තේරෙනවද ඉස්සරට වඩා?
තනිකඩ එළකිරිවාසීන්ගේ සිත් තුළ හුදී ජන පහන් සංවේගය ඇතිකරනුවස් මෙම පැනය අසන ලදී.
ඇහුණෙ නෑ වගෙත් ඉන්නවා සමහර වෙලාවට.විහිළුවක් කරල ඉන්නවා.Wife and oya room eke iddi ekkenek fartkalama mokadda reaction?
![]()
කෙල්ලගේ ඔඩොක්කුවේ ඔලුව තියන් පැයක් විතර ඉන්න දෙනවද?මම දැන් කසාද බැදලා ඉන්නෙ.
තාම කසාද බැදලා නැති එළකිරිවාසීන්ට කසාද බැදපු එකෙක්ගෙ ජීවිතේ ගැන මොනව හරි ප්‍රශ්න තියෙනව නම් අහපල්ලා.
දැන් මටත් සෑහෙන්න හොද එක්ස්පීරියන්ස් තියෙනවා කසාද ජීවිතේ ගැන.
ඕනම දෙයක් ගැන අහන්න.
තව එකෙකුට බලල දෙයක් ඉගෙන ගන්න විදිහට ත්‍රෙඩ් එක යනව නම් හොදයි.
ඒ නිසා අනවශ්‍ය විහිලු නැතුව ඕනම දේක ඇත්ත කතා කරමු.
අපේ කසාද බැදපු අනිත් අයියලාත් උදව් කරයි. මොකද එක එක අයගෙ කසාද ජීවිතේ අත්දැකීම් වෙනස්නෙ.
එහෙනම් ජයවේවා.....![]()
සේරටම කලින් කියපන් උබ බැදලා කොච්චර කල්ද කියලා???මම දැන් කසාද බැදලා ඉන්නෙ.