මන් දැන් බැඳලා......🙊⚡😍

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    එහෙම නම් බනින්නේ නෑ. එහෙම බනින උන්නම් ඕනත් නෑ. හැබැයි ඉතිං මුකුත්ම නොකර ගෙදරට වෙලා කම්මැලියෙක් වගේ ඉන්න උන් නම් බදින්නේ නැතුව ඉන්න තරමට හොදයි.
    Mukuth nokaramawanam kasada badinne kohomada ? Rassawak nathuwa
     
    • Like
    Reactions: Ryan08

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කෙල්ලගේ ඔඩොක්කුවේ ඔලුව තියන් පැයක් විතර ඉන්න දෙනවද? 😋😋😋
    අහිංසක හීන... තාම යාලුවෙලාවත් නෑ..
    ඔව්. ඔළුව අතගාන්න කිව්වොත් ඒකත් කරනවා.
    ඔළුව විතරක්ම නෙවෙයි හැබැයි.....😱
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    congratulations pdshan!!!!
    1) උබ මැරි කරලා කොච්චර කල්ද?

    2) wedding එකට ගොඩක් වියදම් කලාද? මොකද හිතෙන්නෙ වියදම ගැන?
    3) honeymoon එකෙදි sex කලාද නැත්නම් නිදගත්තද?

    4) ෆෑන් නැතුව නිදාගන්න කැමතිද?
    5) ගෙදර finances බෙදාගෙන තියෙන්නෙ කොහොමද? කාගෙ පඩියද වියදම් කරන්නෙ, කාගෙ එකෙන්ද ඉතුරු කරන්නෙ? capital expenses (eg:- car, house, land වගේ ) වලට වියදම් කරන්නෙ කවුද? දෙන්නමද?
    6) උබෙ තියෙන sexual fantasies, fetishes ඔක්කොම එයාට කියල තියෙනවාද? එයා උබට එයාගෙ sexual fantasies, fetishes කියලා තියෙනවාද?
    7) මොකක්ද use කරන birth control method එක?
    8) තනියමද ඉන්නෙ නැත්නම් අම්මල එක්කද?
    9) දෙන්න අතර මතභේද ඇති වෙලා තියෙනවාද? (කතා නොකර ඉන්නව, දෙන්නම තමන්ගෙ පාඩුවෙ වෙඩ ටික කරලා බුම්මගෙන ඉන්නවා )
    10) එයා hair remove කරනවාද? (legs, armpits and 'that area')
    හොඳ ප්‍රශ්න ටිකක්,සමහර ප්‍රශ්න බඳින්න කලින් මටත් තිබ්බා
     
    • Like
    Reactions: SK29 and NRTG

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    congratulations pdshan!!!!
    1) උබ මැරි කරලා කොච්චර කල්ද?

    2) wedding එකට ගොඩක් වියදම් කලාද? මොකද හිතෙන්නෙ වියදම ගැන?
    3) honeymoon එකෙදි sex කලාද නැත්නම් නිදගත්තද?

    4) ෆෑන් නැතුව නිදාගන්න කැමතිද?
    5) ගෙදර finances බෙදාගෙන තියෙන්නෙ කොහොමද? කාගෙ පඩියද වියදම් කරන්නෙ, කාගෙ එකෙන්ද ඉතුරු කරන්නෙ? capital expenses (eg:- car, house, land වගේ ) වලට වියදම් කරන්නෙ කවුද? දෙන්නමද?
    6) උබෙ තියෙන sexual fantasies, fetishes ඔක්කොම එයාට කියල තියෙනවාද? එයා උබට එයාගෙ sexual fantasies, fetishes කියලා තියෙනවාද?
    7) මොකක්ද use කරන birth control method එක?
    8) තනියමද ඉන්නෙ නැත්නම් අම්මල එක්කද?
    9) දෙන්න අතර මතභේද ඇති වෙලා තියෙනවාද? (කතා නොකර ඉන්නව, දෙන්නම තමන්ගෙ පාඩුවෙ වෙඩ ටික කරලා බුම්මගෙන ඉන්නවා )
    10) එයා hair remove කරනවාද? (legs, armpits and 'that area')
    1) අවුරුදු 4 ට කිට්ටුයි
    2) ඔව් වියදම් කරා. දැන් නම් අපරාදෙ කියල හිතෙනවා. Preshoot කරේ නැහැ.
    3) දවස් දෙකක් තිබුණා. Sex කරා.
    4) ඔව්
    5) ගොඩක් වෙලාවට මාසෙට අදාළ කෑම බීම වයිෆ් . Car, house bill සහ අනිත් ඒව මන් තමයි. එහෙමම වෙන්න ඕන කියල එකක් නම් නැහැ.
    6) ඒ ගැන විශේෂයෙන් කතා කරල නැහැ.
    7) ස්වාභාවික ක්‍රම තමයි. පෙති නම් පාවිච්චි කරල තියෙන්නෙ කළාතුරකින්.
    8) ඔය දෙකම
    9) ඔව්
    10) ඔව්
    ⭐

    Onna ahanawa :ROFLMAO: :ROFLMAO: Hemadama Rathi keliye yedenawada ban?
    Hemadama nam naha.
    ------ Post added on Feb 11, 2022 at 9:59 PM

    දෙන්නා එක්ක පෝන් බලන්න පුලුවන්ද :D
    ඒව හදන හැටිත් කියලම දෙසැරයක් විතර පෙන්නලා තියෙනවා.

    සාමාන්‍යයෙන් දෙන්නම ස්ටෝරියක් එක්ක තියෙන සෙක්ස් ෆිල්ම් බලනවා.
    ------ Post added on Feb 11, 2022 at 10:06 PM

    උදේ ජොබ් එකට යද්දි උම්මා 1ක් දෙනවද?
    (WFH නම් PC එක ලග ඉදගන්න කලින් උම්ම 1ක් දෙනවද?)
    දෙන්නම යන නිසා උම්මා නෑ😁
    ------ Post added on Feb 11, 2022 at 10:08 PM

    Ubala dennage age gap eka?
    Love or Proposal?
    Ubage amma wife ekka shapeda?
    Ekama aurudde
    Love
    Godak welawata shape
    ------ Post added on Feb 11, 2022 at 10:11 PM

    හැමදාම එකම කෙනා එක්ක ඉන්නකොට එපා වෙන්නේ නැද්ද? මම නම් කොල්ලෝ දෙන්නෙක් තියාගෙන. එකෙක් එක්ක සතියක් ඉන්නවා ආයේ ඊලග සතියේ අනිකා එක්ක
    එකම කෙනා එක්ක වෙනස් වෙනස් විදිවලට හිටියම අවුලක් නෑ.
    ------ Post added on Feb 11, 2022 at 10:13 PM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔව්. වයිපරේ නාන්න යන වෙලාවට මාත් හිටියොත් රිංගගන්නවා. 😁
    ඒක වෙනම ආතල් එකක්.
    අපි 🥺
    zach braff bath GIF
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    congratulations pdshan!!!!
    1) උබ මැරි කරලා කොච්චර කල්ද?

    2) wedding එකට ගොඩක් වියදම් කලාද? මොකද හිතෙන්නෙ වියදම ගැන?
    3) honeymoon එකෙදි sex කලාද නැත්නම් නිදගත්තද?

    4) ෆෑන් නැතුව නිදාගන්න කැමතිද?
    5) ගෙදර finances බෙදාගෙන තියෙන්නෙ කොහොමද? කාගෙ පඩියද වියදම් කරන්නෙ, කාගෙ එකෙන්ද ඉතුරු කරන්නෙ? capital expenses (eg:- car, house, land වගේ ) වලට වියදම් කරන්නෙ කවුද? දෙන්නමද?
    6) උබෙ තියෙන sexual fantasies, fetishes ඔක්කොම එයාට කියල තියෙනවාද? එයා උබට එයාගෙ sexual fantasies, fetishes කියලා තියෙනවාද?
    7) මොකක්ද use කරන birth control method එක?
    8) තනියමද ඉන්නෙ නැත්නම් අම්මල එක්කද?
    9) දෙන්න අතර මතභේද ඇති වෙලා තියෙනවාද? (කතා නොකර ඉන්නව, දෙන්නම තමන්ගෙ පාඩුවෙ වෙඩ ටික කරලා බුම්මගෙන ඉන්නවා )
    10) එයා hair remove කරනවාද? (legs, armpits and 'that area')
    Thanks bro :) :)

    තව ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා. :lol: :lol:
    1) sex කරන duration එක කොච්චරද?
    2) weekdays වල sex කරන්නෙ උදේද, රෑද? weekend වල ?
    3) උදේට ඇහැරුන ගමන් sex කරනවාද?
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Thanks bro :) :)

    තව ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා. :lol: :lol:
    1) sex කරන duration එක කොච්චරද?
    2) weekdays වල sex කරන්නෙ උදේද, රෑද? weekend වල ?
    3) උදේට ඇහැරුන ගමන් sex කරනවාද?
    1) වෙනස් වෙනවා.
    2) බොහෝ විට රෑ. උදේට කරොත් weekend.
    3) ඇහැරුණ ගමන්ම නැහැ. එන්ටර් වෙන්න වෙලාවකුත් ඕනිනෙ.

    මට තියෙන ප්‍රස්නේ ඇයි මෙහෙම එකපාර ත්‍රෙඩ් එකක් දාන්ඩ හිතුනේ කියලා
    කාට හරි වැදත් වෙයි සහ එළකිරියෙ නැගල යයි කියලා හිතුනා.
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙ.
    ------ Post added on Feb 11, 2022 at 11:51 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    අප පෙම හමුවේ තොපිත් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ. මේ අවුරුද්දට බැදලා අවුරුදු විසි තුනක් බං.උබලට තව long way to go 😁😁😁
    ඉතින් uncle අපේ ගැටළු වලට පිලිතුරු දෙන්නකො.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113

    pdshan

    1) job එකට අමතරව, අපට කඩයක්, part-time business, freelancing වැඩ තියෙනවා නම් ඒවට weekend එකේ හරි නැත්නම් weekdays වල job එකෙන් පස්සෙ යෙදෙන්න උනාම supportiveද? නැත්නම් weekend එකෙත් ගෙදර නෑ/හැමතිස්සෙම වැඩ වැඩ....කියල case දානවාද?
    2) උබ wifeට හරි wife උබට හරි Strict rules දාලා තියෙනවාද? (offfice එකෙ අය එක්ක උනත්...තනියම ට්‍රිප් යන්න බෑ. වගේ ඒවා. )