මන් දැන් මලයාලම් FILM PICCEK

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    https://tamilblasters.cloud/index.p...untouched-ddp51-640-kbps-aac-x264-64gb-esubs/
    https://cineru.lk/malayankunju-2022-sinhala-sub/

    Malayankunju.md.jpg
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    https://tamilblasters.cloud/index.p...-tel-hin-mal-kan-ben-mar-x264-aac-74gb-esubs/
    FabpeYjVUAExVAb.md.jpg


    https://tamilblasters.cloud/index.p...-tamil-telugu-hindi-malayalam-aac-700mb-esub/

    ------ Post added on Aug 19, 2022 at 8:47 AM

    https://tamilblasters.cloud/index.p...rip-x264-tamil-telugu-hindi-aac-20-14gb-esub/
    ------ Post added on Aug 19, 2022 at 8:50 AM

    https://tamilblasters.cloud/index.p...rip-x264-tamil-telugu-hindi-aac-20-14gb-esub/
    ------ Post added on Aug 19, 2022 at 8:55 AM

    Roshen--660x330.jpg

    (Makal (2022) Sinhala Subtitles) (Makal (2022) Sinhala Sub)

    අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්.. Makal (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Jayaram , Meera Jasmine , Devika Sanjay , Naslen , Sreenivasan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ , IMDb 6/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama කාණ්ඩයන්ට අයත් වේ..

    තව දෙයක් ඔයාලා ගොඩ දෙනෙක් සුන්දරා කියලා අදුනන Naslen ගෙ රගපෑමත් මරු..කතාව පැත්තට ගියොත් අපර්ණා එහෙම නැත්නම් අප්පූ කියන්නෙ ඉගෙන ගන්න කෙල්ලෙක්..මෙයා ඉන්න පන්තියටම එනවා රෝහිත් කියලා 3 වෙනි පාරටත් ප්‍රවේශ විභාගය ලියන්න ඉන්න කොල්ලෙක්..රෝහිත් අප්පුට කැමතියි..අප්පුත් අකමැතිව නෙවෙයි…මේ අතරේ ඩුබායි වල රස්සාව අහිමි වෙලා ආපු අප්පුගෙ තාත්තා කුලු බඩු ව්‍යාපාරයක් පටන්ගන්නවා…මේකට විශේෂ කෙනෙක් වැඩට එනවා……ඔය ඇති..සරල මලයාලම් චිත්‍රපටියක් , තවත් තරුණ ආදරයක් …

    Njan Prakashan වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Sathyan Anthikad ගෙ වැඩක් …බලලම දැනගන්නකෝඔයා , Thanneer Mathan Dinangal (2019) Jo & Jo (2022) Prakashan Parakkatte (2022) බලපු කෙනෙක්නම් මේ කතාවත් අනිවාරෙන් බලමු.. ඒ ටයිප් තමයි , පවුලේ සැමට…
    sinhala sub-https://cineru.lk/makal-2022-sinhala-sub/
    Download link-https://www.1tamilmv.team/index.php?/forums/topic/167698-makal-2022-malayalam-true-web-dl-1080p-720p-avc-hevc-98gb-4gb-26gb-14gb-950mb-x264-700mb-400mb-250mb-esub-amzn/
    ------ Post added on Aug 21, 2022 at 3:35 PM

    මේක මාර ලස්සන ෆිල්ම් එකක්..අනිවාර්යෙන් බලන්න
    https://tamilblasters.casa/index.ph...m-2022-tamil-hq-hdrip-x264-aac-700mb-hc-esub/
    20220818_071232.jpg

    ------ Post added on Sep 2, 2022 at 11:54 AM

    ලස්සන ෆිල්ම් එකක්
    https://tamilblasters.casa/index.ph...720p-hq-hdrip-x264-dd51192kbps-aac-14gb-esub/
    Vikrant-Rona-Kan-TBL.md.jpg

    ------ Post added on Sep 2, 2022 at 11:57 AM
     

    Attachments

    • 7R95cC7pjHLeDmQ0tX8gILX9dty.md.jpg
      7R95cC7pjHLeDmQ0tX8gILX9dty.md.jpg
      81.6 KB · Views: 55
    • ranbir-kapoor-in-as-shamshera46a8a5a026f56f7f9f64ff0b00090313.jpg
      ranbir-kapoor-in-as-shamshera46a8a5a026f56f7f9f64ff0b00090313.jpg
      168.2 KB · Views: 68

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    මලයාලම් experts ලා මට මේකට උත්තරයක් දෙන්න

    1662102627470.png


    ජන ගැන මන එකේ ට්‍රේල එකේ තියෙන බෝම්බ බ්ලාස්ට් සින් එක ෆිල්ම් එකේ නැත්තේ අයි ?????