මන් දැන් mk

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Exam ඉවර වෙලා ගන්න බැරි උන ගේම් ටික කොනක ඉදන් ගහන්නම් කියලා හිටියා. දැන් pc එක on කරන්නදත් හිතෙන්නේ නෑ. ගේම් දැක්කත් අප්පිරියයි. අද චරනේ ගිය film එකේ භාගයක් බැලුවා ඒකත් කම්මැලි වෙලා නිදාගන්න ගියා. 😑
    මට මොකක් වෙලාද කියලා හිතාගන්න බෑ. මේ තත්වේ නැති කරගන්න දෙයක් කියන්න
    Poddak nidahase inna
    hobby ekak karanna,movies balanna
    professional qualifications hada Ganna , career build karaganna
    English, it skills hada Ganna
    A/L sure naththan apahu ready wenna revision yanna
    naththan private degree ekak karanna
    bank ekaka intern yanna
    podi research ekak karanna job market eka , oyage degree Eka, oyage campus eka gana
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Poddak nidahase inna
    hobby ekak karanna,movies balanna
    professional qualifications hada Ganna , career build karaganna
    English, it skills hada Ganna
    A/L sure naththan apahu ready wenna revision yanna
    naththan private degree ekak karanna
    bank ekaka intern yanna
    podi research ekak karanna job market eka , oyage degree Eka, oyage campus eka gana
    ඕක විතරක් කරොත් මදිවෙයිද🙃
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    Poddak nidahase inna
    hobby ekak karanna,movies balanna
    professional qualifications hada Ganna , career build karaganna
    English, it skills hada Ganna
    A/L sure naththan apahu ready wenna revision yanna
    naththan private degree ekak karanna
    bank ekaka intern yanna
    podi research ekak karanna job market eka , oyage degree Eka, oyage campus eka gana
    Thanks ❤️❤️😍

    Al class පොඩියට පටන් ගන්න මුලින් නිකන් කරන්න පස්සෙ පොඩියට ගානක් අරන් කරන්න tute papers හදන්න ගියාම වෙලාව ඉවරයි😎
    මන් කාට හරි කියලා දෙන දෙයක් අහන් ඉන්න එකාට හරියට තේරෙන්නේ නෑනේ 😓 කියලා දීපු මටත් තේරෙන්නේ නෑ උට තේරුනාද කියලා
    ------ Post added on Feb 15, 2023 at 10:11 PM
     
    • Like
    Reactions: Rapunzel003

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Thanks ❤️❤️😍

    මන් කාට හරි කියලා දෙන දෙයක් අහන් ඉන්න එකාට හරියට තේරෙන්නේ නෑනේ 😓 කියලා දීපු මටත් තේරෙන්නේ නෑ උට තේරුනාද කියලා
    ------ Post added on Feb 15, 2023 at 10:11 PM
    Man passe දැක්කෙ sure නැත්නම් ආපහු කරන්න maths ද කලේ?