මන් මැරෙන්න යන්නෙ

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අඩො ADHD වලට හොද ඩොක්ටර් කෙනෙක් කියහන්කො, කපිල රනසින්හ කියන එක හොදයිද, appointment එකක් දැම්ම but in 3 weeks
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113
    අඩො ADHD වලට හොද ඩොක්ටර් කෙනෙක් කියහන්කො, කපිල රනසින්හ කියන එක හොදයිද, appointment එකක් දැම්ම but in 3 weeks
    Tax ගෙවන්න හිත හදාගත්තද?

    යකෝ බලන් ගියාම කිරියේ බාගෙට බගයකටම ABCD තියෙනවනේ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,850
    4,229
    113
    උබ self diagnose කරලාද කියන්නේ ADHD තියෙනවා කියලා?
     
    • Like
    Reactions: handley

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,016
    27,671
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කපිල හොදයි. හොදට අහගෙන ඉන්නවා ලෙඩ කියනකම්.
    උබට හදිසි නම් නම්බර්ස් ඔක්කොම ගියාම ස්පෙෂල් දාලා ගන්න පුළුවන්
    හොස්ප්ටල් එකට කෝල් එකක් දාලා බලපන්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කපිල හොදයි. හොදට අහගෙන ඉන්නවා ලෙඩ කියනකම්.
    උබට හදිසි නම් නම්බර්ස් ඔක්කොම ගියාම ස්පෙෂල් දාලා ගන්න පුළුවන්
    හොස්ප්ටල් එකට කෝල් එකක් දාලා බලපන්
    special illuwama tama 3 weeks walin dunne nettam 2 months inna ona -_-

    උබ self diagnose කරලාද කියන්නේ ADHD තියෙනවා කියලා?
    Symtoms කියපන්
    මැරෙන්න යනව කිව්වෙ clickbait, other than that, i cant seems to get anything done even a fucking simple task, for example, slt new packages came, i can switch to unlimited and save like 15000 , but last two months i was like, i will do at the end of the month, package wont change until 1st of next month anway kiyala innawa, then when month is about to end i still like i should do it, then april first boom i missed again, did this two months , and so many things like that , i dont know about ADHD i felt like i needed to get high and someone said adderall gave them super powers and when i was looking for adderall i accidently came across ADHD symptoms and feels like i might have something like that,

    i want to find out is it just procrastination or lazy or something that can be treated with a medicine
    ------ Post added on Apr 1, 2025 at 11:28 PM
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මට මේ නිකන් නෝටිස් වුන එකක් අහන්නේ. ඔන්න ඔය මගුල් ලෙඩේ හැදෙන්නේ එක්කෝ වැඩිපුර ඉගෙනගත්ත එහෙම නැත්තන් වැඩියෙන් මොලේ තියෙන ඩයල් වලට නේද? අමු මෝඩයින්ට හැදෙන්නේ නෑ නේද ? :rolleyes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මට මේ නිකන් නෝටිස් වුන එකක් අහන්නේ. ඔන්න ඔය මගුල් ලෙඩේ හැදෙන්නේ එක්කෝ වැඩිපුර ඉගෙනගත්ත එහෙම නැත්තන් වැඩියෙන් මොලේ තියෙන ඩයල් වලට නේද? අමු මෝඩයින්ට හැදෙන්නේ නෑ නේද ? :rolleyes:
    අපෙ රටවල ඔවා හොයන්නෙ නැනෙ ඉතින් ඔව ගැන දැනුවත් වෙන්නෙ ටිකක් හරි මොලෙ තියන උන් පිට රටනම් මන් දැක්ක හැම ජාතියෙ උන්ටම හැදිලා
     
    • Like
    Reactions: techhelpme

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අපේ සීයලාගෙ කාලෙ ඔහොම ලෙඩ තිබ්බෙ නෑ හාන්දුරුවනේ..
     
    • Haha
    Reactions: handley

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අපෙ රටවල ඔවා හොයන්නෙ නැනෙ ඉතින් ඔව ගැන දැනුවත් වෙන්නෙ ටිකක් හරි මොලෙ තියන උන් පිට රටනම් මන් දැක්ක හැම ජාතියෙ උන්ටම හැදිලා

    හරියට narcissistic personality disorder ඒක වගේ නේද?
     
    • Haha
    Reactions: Fiona Dabare

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    මැරෙන්න යනව කිව්වෙ clickbait, other than that, i cant seems to get anything done even a fucking simple task, for example, slt new packages came, i can switch to unlimited and save like 15000 , but last two months i was like, i will do at the end of the month, package wont change until 1st of next month anway kiyala innawa, then when month is about to end i still like i should do it, then april first boom i missed again, did this two months , and so many things like that , i dont know about ADHD i felt like i needed to get high and someone said adderall gave them super powers and when i was looking for adderall i accidently came across ADHD symptoms and feels like i might have something like that,

    i want to find out is it just procrastination or lazy or something that can be treated with a medicine
    ------ Post added on Apr 1, 2025 at 11:28 PM
    isella vitamin D3 beepan, awwe yanne nathi unata oka wenawa..
     
    • Like
    Reactions: Asmodeus