අඩො ADHD වලට හොද ඩොක්ටර් කෙනෙක් කියහන්කො, කපිල රනසින්හ කියන එක හොදයිද, appointment එකක් දැම්ම but in 3 weeks
Tax ගෙවන්න හිත හදාගත්තද?අඩො ADHD වලට හොද ඩොක්ටර් කෙනෙක් කියහන්කො, කපිල රනසින්හ කියන එක හොදයිද, appointment එකක් දැම්ම but in 3 weeks
කටුවපිටියේ පැත්තේ හිටිය හොද එකෙක්අඩො ADHD වලට හොද ඩොක්ටර් කෙනෙක් කියහන්කො
special illuwama tama 3 weeks walin dunne nettam 2 months inna ona -_-කපිල හොදයි. හොදට අහගෙන ඉන්නවා ලෙඩ කියනකම්.
උබට හදිසි නම් නම්බර්ස් ඔක්කොම ගියාම ස්පෙෂල් දාලා ගන්න පුළුවන්
හොස්ප්ටල් එකට කෝල් එකක් දාලා බලපන්
උබ self diagnose කරලාද කියන්නේ ADHD තියෙනවා කියලා?
මැරෙන්න යනව කිව්වෙ clickbait, other than that, i cant seems to get anything done even a fucking simple task, for example, slt new packages came, i can switch to unlimited and save like 15000 , but last two months i was like, i will do at the end of the month, package wont change until 1st of next month anway kiyala innawa, then when month is about to end i still like i should do it, then april first boom i missed again, did this two months , and so many things like that , i dont know about ADHD i felt like i needed to get high and someone said adderall gave them super powers and when i was looking for adderall i accidently came across ADHD symptoms and feels like i might have something like that,Symtoms කියපන්

අපෙ රටවල ඔවා හොයන්නෙ නැනෙ ඉතින් ඔව ගැන දැනුවත් වෙන්නෙ ටිකක් හරි මොලෙ තියන උන් පිට රටනම් මන් දැක්ක හැම ජාතියෙ උන්ටම හැදිලාමට මේ නිකන් නෝටිස් වුන එකක් අහන්නේ. ඔන්න ඔය මගුල් ලෙඩේ හැදෙන්නේ එක්කෝ වැඩිපුර ඉගෙනගත්ත එහෙම නැත්තන් වැඩියෙන් මොලේ තියෙන ඩයල් වලට නේද? අමු මෝඩයින්ට හැදෙන්නේ නෑ නේද ?![]()
අපෙ රටවල ඔවා හොයන්නෙ නැනෙ ඉතින් ඔව ගැන දැනුවත් වෙන්නෙ ටිකක් හරි මොලෙ තියන උන් පිට රටනම් මන් දැක්ක හැම ජාතියෙ උන්ටම හැදිලා
isella vitamin D3 beepan, awwe yanne nathi unata oka wenawa..මැරෙන්න යනව කිව්වෙ clickbait, other than that, i cant seems to get anything done even a fucking simple task, for example, slt new packages came, i can switch to unlimited and save like 15000 , but last two months i was like, i will do at the end of the month, package wont change until 1st of next month anway kiyala innawa, then when month is about to end i still like i should do it, then april first boom i missed again, did this two months , and so many things like that , i dont know about ADHD i felt like i needed to get high and someone said adderall gave them super powers and when i was looking for adderall i accidently came across ADHD symptoms and feels like i might have something like that,
i want to find out is it just procrastination or lazy or something that can be treated with a medicine
------ Post added on Apr 1, 2025 at 11:28 PM