ඒ කිව්වේ? නාන වෙලාවක කල්පනා කරල බලපං :( මේ වෙන කිසි දෙයක් කාටවත් තේරෙන්නෑ :( මන් කියන්නේ මේකයි බන් මගෙ මේ sexuality එක ගැන මට ස්ථවරයක් තියෙන්න ඕනි, මගෙ වටේ ඉන්න හැම එකාම එහෙමයි, උන් කාට හරි ලව් කරනවා, ඒත් මට බැරි ඇයි බන්?? :(