මන් මොකද්ද කරන්න ඕනි?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මන් මොකද්ද කරන්න ඕනි?

    වෙලාවකට හිතෙනවා කෙල්ලෙක් එක්ක යාළු වෙලා බලන්න, උඹලාගෙ අදහස මොකක්ද?
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එපා :no: ඔය විදිහ හොඳයි :yes: උඹල සමාජෙට කරන සේවෙ දැන් ඉන්න උන්ට නෙමේ තේරෙන්නෙ තව පරම්පරා ගානක් ගිය උන්ට :( දැන් ඉන්න උන්ට උඹලගෙන් වෙන සේවය තේරුම් ගන්න තරං මොලයක් නෑ :( ජනගහනෙ වැඩිවෙලා වැඩිවෙලා පෘථිවියට දරාගන්න බැරුව ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්න ගත්තට පස්සෙයි මුන්ට තේරෙන්නෙ :( උඹ සැලෙන්න එපා :no: ඔහොම ඉඳපං :yes: ඕන්නං ලමෙක් අරං හදාගනිං :yes: good luck :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වෙලාවකට හිතෙනවා කෙල්ලෙක් එක්ක යාළු වෙලා බලන්න, උඹලාගෙ අදහස මොකක්ද?

    well there is only one way to find that
    .
    ..
    .
    .
    .
    .
    .
    .

    you can introduce her to me first, and I'll test and tell you

    Since you are an elakiri member, I'll do this for free :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එපා :no: ඔය විදිහ හොඳයි :yes: උඹල සමාජෙට කරන සේවෙ දැන් ඉන්න උන්ට නෙමේ තේරෙන්නෙ තව පරම්පරා ගානක් ගිය උන්ට :( දැන් ඉන්න උන්ට උඹලගෙන් වෙන සේවය තේරුම් ගන්න තරං මොලයක් නෑ :( ජනගහනෙ වැඩිවෙලා වැඩිවෙලා පෘථිවියට දරාගන්න බැරුව ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්න ගත්තට පස්සෙයි මුන්ට තේරෙන්නෙ :( උඹ සැලෙන්න එපා :no: ඔහොම ඉඳපං :yes: ඕන්නං ලමෙක් අරං හදාගනිං :yes: good luck :)

    :rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:22859696 said:

    බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්‍තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්‍තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි

    හැමෝම ඉපදෙන්නෙ වර්ගයා බෝකරල මැරිල යන්න නෙමේ කියල හිතපං :yes: දැන් බලපං අපේ සීයගෙ සීය ලමයි කීයක් හදන්න ඇත්ද ? :sorry: ඒකනෙ අද අපි ඉන්නෙ :( ඒත් බල්ලෙක්වත් ඒ මනුස්සයව දන්නවද :sorry: ඒ වුනාට බලපං නිව්ටන්ල, ඇලන් ටියුරින්ල, ආතර් සී ක්ලාක්ල :yes: මේ ශිෂ්ඨාචාරෙ තියෙනකං ඒ මිනිස්සු අමරණීයයි :yes: අයින්ස්ටයින්ව මිනිස්සු දන්නෙ මනුස්සය බබාල ගොඩක් හදපු නිසාද ? අයින්ස්ටයින්ගෙ ලමයි කව්ද මොනාද කරන්නෙ කියන්නවත් දන්නෙ කව්ද ? :no: වර්ගයා බෝ කරන එක ඕනෙම සතෙක්ට කරන්න පුලුවන් සත්තු හැදිල ඉන්නෙම වර්ගයා බෝ කරන්න තමා :yes: ඊට වඩා දෙයක් කරන්න බලපං :yes: එහෙම කරන උන් මත තමා ලෝකයේ අනාතය තීරණය වෙන්නෙ :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Oya aththatama girl kenenkta aasa nam, try karala balanna machan :):yes:

    But, yaalu wenna ona nisaa newei, awankama hadhawatha ta danena waanam :yes: :)

    Married ayagen ahuwoth, ada wana wita godak happy marriages aththe awankama lesa yaalu welaa marry karapu aya...

    Ath hadaa balannam kiyala yaalu wena eka hodha naha :)

    (mage kathaa panditha wadi da manda :rolleyes: :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:22859769 said:

    අනේ මන්දා ඕයි මට නම් එපා වෙලා දැන් , මොකක්ද මේක කියලා තේරෙන්නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්දා ඕයි මට නම් එපා වෙලා දැන් , මොකක්ද මේක කියලා තේරෙන්නෑ

    හැමෝටම එපා වෙලා ඉන්නෙ :yes:
    මොකක්ද මේක කියල කාටවත් තේරෙන්නෑ :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Sri Lankan Editor:22859771 said:
    Oya aththatama girl kenenkta aasa nam, try karala balanna machan :):yes:

    But, yaalu wenna ona nisaa newei, awankama hadhawatha ta danena waanam :yes: :)

    Married ayagen ahuwoth, ada wana wita godak happy marriages aththe awankama lesa yaalu welaa marry karapu aya...

    Ath hadaa balannam kiyala yaalu wena eka hodha naha :)

    (mage kathaa panditha wadi da manda :rolleyes: :sorry:

    මන් එහෙම විශේෂයෙන් කාටවත් කියලා ආදරේ නෑ බන්, ඒත් කාට හරි ලව් කරලා ටෙස්ට් කරන්න බැලුවේ
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්‍තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි

    Oyata aththatama ohoma hithenawaa nam machan, eken adahas wenne:
    :)
    1) Oyage childhood / before 14 years waladi yamkisi prashnayak nisa thawamath sitha abyanthara sakayak oyaa ganama oyaa hadaa gena (indirectly) :)
    :rofl:
    :rolleyes:
    2) Amuththak danena eka adu wenawa oya girl ekka relationship eka patan gana issela, athe durin ashre karoth yeheliyek wage.. but friendzone watenna epaa :no:
    :rofl::P
    :rolleyes:
    3) Samahara ayage buddhiya anith ayata wada asaamana lesa wadi nam, social skills adui... but eke anith paththath wiya haka
    :rofl::P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:22859787 said:
    අනේ මන්දා ඕයි මට නම් එපා වෙලා දැන් , මොකක්ද මේක කියලා තේරෙන්නෑ

    හැමෝටම එපා වෙලා ඉන්නෙ :yes:
    මොකක්ද මේක කියල කාටවත් තේරෙන්නෑ :yes:

    ඒ කිව්වේ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Sri Lankan Editor:22859792 said:
    බෑ බන් මට කොච්චර ෆීලින්ග්ස් තිබ්බත් කොල්ලෙක් එක්ක වුණත් සෙට් වෙන්න ගියාම අමුත්‍තක් දැනෙනවා, කෙල්ලෙක් වුණාත් එහෙමයි

    Oyata aththatama ohoma hithenawaa nam machan, eken adahas wenne:
    :)
    1) Oyage childhood / before 14 years waladi yamkisi prashnayak nisa thawamath sitha abyanthara sakayak oyaa ganama oyaa hadaa gena (indirectly) :)
    :rofl:
    :rolleyes:
    2) Amuththak danena eka adu wenawa oya girl ekka relationship eka patan gana issela, athe durin ashre karoth yeheliyek wage.. but friendzone watenna epaa :no:
    :rofl::P
    :rolleyes:
    3) Samahara ayage buddhiya anith ayata wada asaamana lesa wadi nam, social skills adui... but eke anith paththath wiya haka
    :rofl::P

    මට එහෙම පොඩි කාලේ කියලා විශේෂ දෙයක් වුණේ නෑ බන්, සමහර වෙලාවට මන් කැමති නෑ මගේ අදහස් බෙදා ගන්න කෙනෙක් ඉන්න්වට, ඒවගේ ඒවා මහ බෝරින් වගේ දැනෙන්නේ,,උඹගෙන් ප්‍රශ්නයක් අහන්නද? උඹ අනාගතේ ගැන ප්ලෑන් කරනවද ඔය වෙඩින් ගන්න ඒවා අනම් මනම් ගැන?