මන් මොකද්ද කරන්න ඕනි?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:22859799 said:
    ඒ කිව්වේ?

    නාන වෙලාවක කල්පනා කරල බලපං :(
    මේ වෙන කිසි දෙයක් කාටවත් තේරෙන්නෑ :(

    මන් කියන්නේ මේකයි බන් මගෙ මේ sexuality එක ගැන මට ස්ථවරයක් තියෙන්න ඕනි, මගෙ වටේ ඉන්න හැම එකාම එහෙමයි, උන් කාට හරි ලව් කරනවා, ඒත් මට බැරි ඇයි බන්?? :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන් කියන්නේ මේකයි බන් මගෙ මේ sexuality එක ගැන මට ස්ථවරයක් තියෙන්න ඕනි, මගෙ වටේ ඉන්න හැම එකාම එහෙමයි, උන් කාට හරි ලව් කරනවා, ඒත් මට බැරි ඇයි බන්?? :(

    කාටවත් කිසිම දෙයක් ගැන ස්ථාවරයක් නෑ බං :( එහෙම ස්ථාවරයක් තියෙන්න ඕනෙ කියන්නෙ එහෙම ස්ථාවරයක් තියෙන්න බෑ කියලවත් දන්නෙ නැති මිනිස්සු :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:22859835 said:

    එහෙනම් උන් ඔය අගේට ඉන්නේ බන්, ඇයි මටම මෙහෙම වුණේ :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:22859854 said:
    එහෙනම් උන් ඔය අගේට ඉන්නේ බන්, ඇයි මටම මෙහෙම වුණේ :(

    කවුරුත් අගේට නෑ බං :sorry:

    උඹම පොඩ්ඩක් හිතලා බලහන් , මේ මිනිස්සු එක්ක මට රඟපාන්න වෙලා, ෆෝන් එකේ වැලක්වත් (gay porn) තියා ගන්න නෑ, ඔක්කොම ඩිලීට් කරන්න වෙනවා යාළුවො හම්බ වෙන්න යනකොට , හිතේ තියෙන දේ කියන්න විදිහක් නෑ ;(