මන් ලග තියන wire code එක දිග මදි.

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    මන් ලග තියන wire code එක දිග මදි.

    මන් ලග තියන wire code එක දිග මදි.
    මෑදින් කපලා වයර් එකක් මූට්ටු කරන එක case ද?
    Or any other solutions ?

    it will b used by lap top charger , Fan, Printer.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොකක් ගැනද උබ කියන්නේ.. මොකද්ද උපකරණේ..
    නිකන් power extension wire code එකක් නම් අවුලක් නැහැ හැබැයි හොදට solder කරලා insulate කරපන්
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    මොකක් ගැනද උබ කියන්නේ.. මොකද්ද උපකරණේ..
    නිකන් power extension wire code එකක් නම් අවුලක් නැහැ හැබැයි හොදට solder කරලා insulate කරපන්

    Soldaring karanna equipments i dont have :( :(:shocked::shocked:
     

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    plug top 1i plug base 2i box 1i. 3 core wire 15A 10m aran joint karanna. kade ganna extension code quality ne.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මැදින් කපලා මූට්ටු කරන්න එපා. plug base එක ඇණ වලින් ගලවලා එතනට අලුත් වයරි එකක් හයි කරල ඒකෙ ඉතුරු කොන පරණ වයර් එකට හයි කරන්න
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    මැදින් කපලා මූට්ටු කරන්න එපා. plug base එක ඇණ වලින් ගලවලා එතනට අලුත් වයරි එකක් හයි කරල ඒකෙ ඉතුරු කොන පරණ වයර් එකට හයි කරන්න

    Plug base එක ඇතුළට හයි කරන්න nam soldarig කරන්න ඕනි broo.man ළඟ bouth එකක් nee