මන් counseling යන්න ද බන්

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    avatar568401_2.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහෙද
    උන් උබෙන් ඔක්කොම අහගෙන හිනා වෙයි ද

    හිනා වෙන එකක් නම් නෑ.
    එත් මගේ ජිවන කතාව දිගාරින්න ලැජ්ජයි.. :sorry:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හිනා වෙන එකක් නම් නෑ.
    එත් මගේ ජිවන කතාව දිගාරින්න ලැජ්ජයි.. :sorry:

    මටත් එහෙමයි
    හිතේ තියෙන පස්න කියන්න ලැජ්ජයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකුන්ව විශ්වාස කරන්න එපා :) උන් කරන්නෙ සල්ලි වෙනුවෙන් උඹේ හිත හැදෙන්න ලස්සන බොරු ටිකක් කියන එක විතරයි :( ඒ ලස්සන බොරු ටික අහන්න ආසයි නං පලයං ඉතිං මට වැඩක් නෑ. ඒත් කෞන්සලිං ගිහිං මං මං ගැන බොරු ටිකක් අහගන්න සල්ලිත් වියදං කලානෙ කියල හිතෙද්දි උඹට ඩිප්‍රෙශන් නෙමේ නම් නැති ලෙඩ හැදෙයි :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් එහෙමයි
    හිතේ තියෙන පස්න කියන්න ලැජ්ජයි

    මම නම් හිතන්නේ නෑ බන් , මට ඕක කරත් හරි යයි කියල.
    මම මැරෙන්න තමයි හිතන් ඉන්නේ, තව මාස 3ක් වගේ ඇතුලත
     
    • Haha
    Reactions: Kevin_Fdo

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඕකුන්ව විශ්වාස කරන්න එපා :) උන් කරන්නෙ සල්ලි වෙනුවෙන් උඹේ හිත හැදෙන්න ලස්සන බොරු ටිකක් කියන එක විතරයි :( ඒ ලස්සන බොරු ටික අහන්න ආසයි නං පලයං ඉතිං මට වැඩක් නෑ. ඒත් කෞන්සලිං ගිහිං මං මං ගැන බොරු ටිකක් අහගන්න සල්ලිත් වියදං කලානෙ කියල හිතෙද්දි උඹට ඩිප්‍රෙශන් නෙමේ නම් නැති ලෙඩ හැදෙයි :(

    ohoma kiyanna epa yako.muu thwath depress wenawan
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මම නම් හිතන්නේ නෑ බන් , මට ඕක කරත් හරි යයි කියල.
    මම මැරෙන්න තමයි හිතන් ඉන්නේ, තව මාස 3ක් වගේ ඇතුලත

    :shocked::shocked::shocked: