කොහෙද
උන් උබෙන් ඔක්කොම අහගෙන හිනා වෙයි ද

හිනා වෙන එකක් නම් නෑ.
එත් මගේ ජිවන කතාව දිගාරින්න ලැජ්ජයි..![]()
උන් කරන්නෙ සල්ලි වෙනුවෙන් උඹේ හිත හැදෙන්න ලස්සන බොරු ටිකක් කියන එක විතරයි
ඒ ලස්සන බොරු ටික අහන්න ආසයි නං පලයං ඉතිං මට වැඩක් නෑ. ඒත් කෞන්සලිං ගිහිං මං මං ගැන බොරු ටිකක් අහගන්න සල්ලිත් වියදං කලානෙ කියල හිතෙද්දි උඹට ඩිප්රෙශන් නෙමේ නම් නැති ලෙඩ හැදෙයි 
මටත් එහෙමයි
හිතේ තියෙන පස්න කියන්න ලැජ්ජයි
ඕකුන්ව විශ්වාස කරන්න එපාඋන් කරන්නෙ සල්ලි වෙනුවෙන් උඹේ හිත හැදෙන්න ලස්සන බොරු ටිකක් කියන එක විතරයි
ඒ ලස්සන බොරු ටික අහන්න ආසයි නං පලයං ඉතිං මට වැඩක් නෑ. ඒත් කෞන්සලිං ගිහිං මං මං ගැන බොරු ටිකක් අහගන්න සල්ලිත් වියදං කලානෙ කියල හිතෙද්දි උඹට ඩිප්රෙශන් නෙමේ නම් නැති ලෙඩ හැදෙයි
![]()
මම නම් හිතන්නේ නෑ බන් , මට ඕක කරත් හරි යයි කියල.
මම මැරෙන්න තමයි හිතන් ඉන්නේ, තව මාස 3ක් වගේ ඇතුලත

ohoma kiyanna epa yako.muu thwath depress wenawan