මනාප ඡන්ද ප්‍රතිඵල

dilann

Well-known member
  • Jul 6, 2018
    67,296
    166,571
    113
    එකමත් එක රටක
    හිරු මැඩම් ...රාජිත දිනලද ?
    හිරු දන්නේ නෑ .. තාත්තයි පුතයි එළියේ කියලා කතාවක් දක්ක .

    P.S : මේක දැන්


    දැනට පරාජයට පත්වී ඇති
    හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරු

    1.රාජිත සේනාරත්න (මූ ඇතුලේ )
    2.චතුර සේනාරත්න
    3.විජිත් විජයමුණි සොයිසා
    4.සුනිල් හඳුන්නෙත්ති
    5.නිරෝෂන් ප්‍රේමරත්න
    6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන
    7.වජිර අබේවර්ධන
    8.නලින්ද ජයතිස්ස
    9.පාලිත තෙවරප්පෙරුම
    10.සුසන්ත පුංචිනිළමේ
    11.නවීන් දිසානායක
    12. රවී කරුණානායක
    13. රනිල් වික්‍රමසිංහ
    14. දයා ගමගේ
    15. අකිල විරාජ්
    16. අශෝක අබේසිංහ
    17. J.C අලවතුගොඩ
    18. පාලිත රංගේ බණ්ඩාර
    19. බිමල් රත්නායක
    20.මනෝජ් සිරිසේන - මාතර
    21. හිරුනික ප්‍රේමචන්ද්‍ර
    22. අර්ජුන රණතුංග
    23. රුවන් විජේවර්ධන
    24. AHM ෆවුසි
    25. කරුණාරත්න පරණවිතාන
    26. තලතා අතුකෝරළ
     
    Last edited:

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    හම්බන්තොට

    SLPP
    1. නාමල් රාජපක්ෂ – 166790
    2. ඩී.වී. චානක – 128781
    3. මහින්ද අමරවීර – 123769
    4. චමල් රාජපක්ෂ – 84542
    5 .උපුල් ගලප්පත්ති – 63233
    6. අජිත් රාජපක්‍ෂ – 47401
     
    • Like
    Reactions: Los pollos hermanos

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    badulla SLPP
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
    01 නිමල් සිරිපාල ද සිල්වා
    02 සුදර්ශන දෙනිපිටිය
    03 තේනුක විදානගමගේ
    04 චාමර සම්පත් දසනායක
    05 ඩිලාන් පෙරේරා
    06 තිස්ස කුට්ටිආරච්චි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    badulla SLPP
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
    01 නිමල් සිරිපාල ද සිල්වා
    02 සුදර්ශන දෙනිපිටිය
    03 තේනුක විදානගමගේ
    04 චාමර සම්පත් දසනායක
    05 ඩිලාන් පෙරේරා
    06 තිස්ස කුට්ටිආරච්චි
    Badullen ena huthuwathi nadda
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    හම්බන්තොට

    SLPP
    1. නාමල් රාජපක්ෂ – 166790
    2. ඩී.වී. චානක – 128781
    3. මහින්ද අමරවීර – 123769
    4. චමල් රාජපක්ෂ – 84542
    5 .උපුල් ගලප්පත්ති – 63233
    6. අජිත් රාජපක්‍ෂ – 47401
    කපිල දිසානායක නැහැ අපරාදෙ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මනූෂ නානායක්කාර - 47,399 ඕක නම් ආයෙ පනී....
    පනී කිව්වේ පොහොට්ටුවට ද? පනින්නෙන් ගත්තොත් නේ. පොහොට්ටුව හොඳ නම් ගන්න එකක් නෑ
     
    • Like
    Reactions: Ultron

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Kalutara
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08

    01.විදුර වික්‍රමනායක 147,958
    02.රෝහිත අබේගුණවර්ධන 147,472
    03.සංජීව එදිරිමාන්න 105,973
    04.පියල් නිශාන්ත 103,904
    05.ජයන්ත සමරවීර 100,386
    06.අනුප පස්කුවල් 97,777
    07.ලලිත් එල්ලාවල 76,705
    08.මහින්ද සමරසිංහ 58,514

    සමගි ජන බලවේගය - ආසන 02

    01.රාජිත සේනාරත්න 77,476
    02.කුමාර වෙල්ගම 77,083
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08

    01.දිලුම් අමුණුගම 171,758
    02.මහින්දානන්ද අලුත්ගමගේ 161,471
    03.ලොහාන් රත්වත්ත 140,917
    04.අනුරාධ ජයරත්න 140,798
    05.කෙහෙළිය රඹුක්වැල්ල 110,832
    06.වසන්ත යාපා බණ්ඩාර 108,940
    07.ගුණතිලක රාජපක්ෂ 49,317
    08.උදයන චාමින්ද කිරිඳිගොඩ 39,904

    සමගි ජන බලවේගය - ආසන 04

    01.රවුෆ් හකීම් 83,398
    02.අබ්දුල් හලීම් 71,063
    03.එම්. වේලුකුමාර් 57,445
    04.ලක්ෂ්මන් කිරිඇල්ල 52,311




    2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

    ඒ අනුව,

    සමගි ජන බලවේගය

    01. අබ්දුල් රිෂාඩ් බදියුදීන් 28, 203

    ඉලංකෙයි තමිල් අරසු කච්චි

    01. චාල්ස් නිර්මලනාදන් 25, 668

    02. සෙල්වම් අඩෙක්කලනාදන් 18, 563

    03. එස්.යෝහරාජලිංගම් 15, 180


    පොදුජන පෙරමුණ

    01. කාදර් මස්තාන් 13, 454

    ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

    01. කුලසිංහම් දිලීපන් 3203

    අද දෙරණ
     
    • Like
    Reactions: D_Mad

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    IMG-20200807-WA0003.jpg