මනාප ප්‍රකාශවීමෙන් පසු

Apr 8, 2010
8
2
0
මනාප ප්‍රකාශවීමෙන් පසු

මම දැන් ඉන්නෙ දැඩි සත්කාර ඒකකයෙ. මට මේ චන්ද ප්‍රතිපල දරාගන්න බැහැ දෙයියනේ...... මගේ ඇඳයට මගේ තනියට තියෙන්නෙ හදිසියට මුත්‍රා කරන්න කියල ගෙනාව කුසලානෙ විතරයි