Most marriages in India are arranged by the families of the bride and groom.
Except for brief meetings, the couple rarely gets to know each other before the nuptials.
මම හිතන්නේ මේක තමයි හේතුව.

දෙන්නට දෙන්නා ආදරය කරලා බදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.
Most marriages in India are arranged by the families of the bride and groom.
Except for brief meetings, the couple rarely gets to know each other before the nuptials.

ඇත්තටම 15යි 6යි කියද බන්?![]()
15 + 6 = 21dannathi aya igena ganna
Bitch, now marry me
![]()
මේකී හරි උත්තරය දුන්නේ නෑ කියලා වෙඩින් එකට ආපු guest කෙනෙක්ව බැදලලු, හනිමූන් එකට ගිහින් තව ප්රශ්ණයක් දීලා ඒක ෆෙයිල් වුනොත් ඊට පස්සේ වෙන මිනිහෙක් එක්ක ජිගි ජිගි දායි. 
ඔව් බං කෙල්ලෙක් දවසක් ඇහුව 2 බෙදීම 2 කීයද කියල
මම පැනපු ගමන් කිව්වා බින්දුවයි කියල
බායි කියල ගියා ඒකි
ඉන්දියන් නෙමේ. සිංහල

මේකී හරි උත්තරය දුන්නේ නෑ කියලා වෙඩින් එකට ආපු guest කෙනෙක්ව බැදලලු, හනිමූන් එකට ගිහින් තව ප්රශ්ණයක් දීලා ඒක ෆෙයිල් වුනොත් ඊට පස්සේ වෙන මිනිහෙක් එක්ක ජිගි ජිගි දායි.
![]()

මේකී හරි උත්තරය දුන්නේ නෑ කියලා වෙඩින් එකට ආපු guest කෙනෙක්ව බැදලලු, හනිමූන් එකට ගිහින් තව ප්රශ්ණයක් දීලා ඒක ෆෙයිල් වුනොත් ඊට පස්සේ වෙන මිනිහෙක් එක්ක ජිගි ජිගි දායි.
![]()

එහා ගෙදර එකා engineering faculty එකක එගනගන්නේ. දැන් ඌටත් බෑ cal එක නැතිව ගානක් හදන්න.
හුටා 19 ද බං මම හිතුවේ 23 යි කියලා.![]()
ආයෙ ඉස්කෝලෙ පලයන්15 + 6 = 21dannathi aya igena ganna
Bitch, now marry me
![]()
15+6 හරි උත්තරේ 1යි