මනාලයා_අත_හරී

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Most marriages in India are arranged by the families of the bride and groom.

Except for brief meetings, the couple rarely gets to know each other before the nuptials.

මම හිතන්නේ මේක තමයි හේතුව. :yes:
දෙන්නට දෙන්නා ආදරය කරලා බදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇත්තටම 15යි 6යි කියද බන්? :dull:

ඔය වගේ ප්‍රශ්ණයක් ආවොත් ,සුළු කරන කොට කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි, 2, 5 කෑලි වලට කඩාගන්න එක. 15 කඩන්න ඕනේ නෑ නේ ඒක 5 ගුණාකාරයක් නේ. 6 කඩන්න පුලුවන්, එතකොට 5 + 1 = 6
ඊට පස්සේ
15 + 5 =20 කියලා හිතන්න ලේසි නේ? ඊට පස්සේ 1 එකතු කරනවා 21.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
15 + 6 = 21 :yes: dannathi aya igena ganna :baffled: Bitch, now marry me :rofl:

:rofl: මේකී හරි උත්තරය දුන්නේ නෑ කියලා වෙඩින් එකට ආපු guest කෙනෙක්ව බැදලලු, හනිමූන් එකට ගිහින් තව ප්‍රශ්ණයක් දීලා ඒක ෆෙයිල් වුනොත් ඊට පස්සේ වෙන මිනිහෙක් එක්ක ජිගි ජිගි දායි. :rofl:
 
ඔව් බං කෙල්ලෙක් දවසක් ඇහුව 2 බෙදීම 2 කීයද කියල
මම පැනපු ගමන් කිව්වා බින්දුවයි කියල
බායි කියල ගියා ඒකි
ඉන්දියන් නෙමේ. සිංහල

:lol: :rofl:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rofl: මේකී හරි උත්තරය දුන්නේ නෑ කියලා වෙඩින් එකට ආපු guest කෙනෙක්ව බැදලලු, හනිමූන් එකට ගිහින් තව ප්‍රශ්ණයක් දීලා ඒක ෆෙයිල් වුනොත් ඊට පස්සේ වෙන මිනිහෙක් එක්ක ජිගි ජිගි දායි. :rofl:

    :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :rofl: මේකී හරි උත්තරය දුන්නේ නෑ කියලා වෙඩින් එකට ආපු guest කෙනෙක්ව බැදලලු, හනිමූන් එකට ගිහින් තව ප්‍රශ්ණයක් දීලා ඒක ෆෙයිල් වුනොත් ඊට පස්සේ වෙන මිනිහෙක් එක්ක ජිගි ජිගි දායි. :rofl:

    mala keliyayi..apo ehenam 15 + 6 = 28 :yes: :yes:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    එහා ගෙදර එකා engineering faculty එකක එගනගන්නේ. දැන් ඌටත් බෑ cal එක නැතිව ගානක් හදන්න.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විමලේ ගේ නෝනා 2/2 අහල කමක් නෑ සුදූ අපි හෙමීට ඉගෙනගමු කිව්වලු :lol: