මනාලියක් ඕනැ කර තිබේ

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මනාලියක් ඕනැ කර තිබේ

    :shocked::shocked::shocked::shocked::shocked:
    Proposal.jpg

    මෙහෙම කෙනෙක් ඉන්නවද??
    ඉන්නවා නම් ඇප්ලයි කරලා බලන්න :):):)
    හොඳයි නම් රෙප් දෙන්න :):):)
    Repost නම් කියන්න එපා :no::no::no:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හිනා කාල මැරෙනවා
    ඕක ඇත්තටම කරපු එකක්නම් ඕක දාපු එකාට ජීවිතේට බඳින්න වෙන්නේ නැහැ
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    හිනා කාල මැරෙනවා
    ඕක ඇත්තටම කරපු එකක්නම් ඕක දාපු එකාට ජීවිතේට බඳින්න වෙන්නේ නැහැ

    සිරාවටම බන්... :lol::lol::lol:
    Reps are welcome... :):):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙහෙම මානසික රෝගියෙක් බඳින්න කවුද බං කැමති වෙන්නෙ