මනීෂා චංචලා "බෙංගාලි" තරුණියක්ද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මනීෂා චංචලා "බෙංගාලි" තරුණියක්ද?

    දෙරණ ලිට්ල් ස්ටාර්තුළින් ගායන ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි මනීෂා චංචලා මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වුණේ සිදු ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතය තුළින්දෙරණ ලිට්ල් ස්ටාර්තුළින් ගායන ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි මනීෂා චංචලා මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වුණේ සිදු ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතය තුළින්

    එමෙන්ම සූර්යා සඳරුවන්ගේ "මගේනේ" රූප රචනාවට දායකත්වය දැන්වූ මනීෂා සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වුණා.

    මේ වනවිට එම කතාබහ Saikat Bhattacharya නම් අයෙකු තැබූ ෆේස්බුක් සටහනක් නිසා වඩාත් සමාජ මාධ්‍ය යළිත් හුවමාරු වෙමින් තිබෙනවා.
    සායිකාත් කියන විදිහට මනීශාට තියෙන්නේ බෙන්ගාලි තරුණිකගේ පෙනුමලු.

    මනීෂාගේ ලංකාවේ රසිකයින් පවසන්නේ මනීෂාට තවත් ටික කාලෙකින් බෙංගාලි චිත්‍රපටවලත් දකින්නට ලැබේවි කියා. කෙසේවෙතත් පසුගිය කාලයේ ඇය ඉන්දියානු අභාෂය සහිත මනාළියක් විදිහට හැඩ වුණු අතර රසිකයන්ගෙන් ඊටද හිමි වී තිබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

    උපුටා ගැනීම - www.her.lk