හිතට වැදුන නිර්මාණයක් සහෝදරයා.............
ලංකාව වගේ රටක ඉන්න මිනිසුන්ට මිනිසත්කම කියලා දෙන්න වෙන තැනට රට පත්ව තිබීම කණගාටුවට කරැණක්..............
එකිනෙකා ගැන හිතන්නෙ නැති තමන්ගේම් ලෝකවල ජීවත් වෙන මිනිස්සු විතරක් ඉන්න රටක් බවට තාම අපේ රට පත්වෙලා නැති වුනත් අනාගතයේ එහෙම වෙයිද කියලා හිතෙන කොටත් දුක හිතෙනවා...........
පරණ කතාවක් තියෙනවා " එකෙක්ගේ ඔලුවට ගලක් පෙරලනකොට තව එකෙක්ගේ ඔලුවේ මලක් පිපෙනවා " කියලා.......
ඒක කොචිචර දුරට ඇත්තද කියන්න න්මි මම දන්නෙ නෑ........
විය යුතු නිර්මාණයක්.........................
Bravo....................


අර්ථවත් නිර්මාණයක් සහෝ.
ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම්!!!!


සමාජය නිවැරදි හා සුන්දර තෝතැන්නක් කිරීම ඔබේ නිබඳ වගකීම කොට ගෙන ඇති බව ඔබේ නිර්මාන තුලින් අපුරුවට පැහැදිලි වෙනවා....
ඉතාමත් වටිනා සමාජ උපදෙසක්....මල්ලිට ජය....
excellent !
A Wonderful advice
Keep going brother
Aththatama lassanai. Thawa me wage nirmana karanna labewa kiyala prarthana karanawa.![]()
Ela ela Maxxxxxxxaaaaaaaaaaa....................!!!!!!! Me kage kathawakda ?

