මනුෂ්‍යත්වයේ නාමයෙන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිතට වැදුන නිර්මාණයක් සහෝදරයා.............

    ලංකාව වගේ රටක ඉන්න මිනිසුන්ට මිනිසත්කම කියලා දෙන්න වෙන තැනට රට පත්ව තිබීම කණගාටුවට කරැණක්..............
    එකිනෙකා ගැන හිතන්නෙ නැති තමන්ගේම් ලෝකවල ජීවත් වෙන මිනිස්සු විතරක් ඉන්න රටක් බවට තාම අපේ රට පත්වෙලා නැති වුනත් අනාගතයේ එහෙම වෙයිද කියලා හිතෙන කොටත් දුක හිතෙනවා...........

    පරණ කතාවක් තියෙනවා " එකෙක්ගේ ඔලුවට ගලක් පෙරලනකොට තව එකෙක්ගේ ඔලුවේ මලක් පිපෙනවා " කියලා.......
    ඒක කොචිචර දුරට ඇත්තද කියන්න න්මි මම දන්නෙ නෑ........

    විය යුතු නිර්මාණයක්.........................

    Bravo....................

    :)


    ස්තූතියි මචන් අදහස් වලට...
    :):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ස‍මා‍ජ‍ය‍ නි‍වැ‍ර‍දි‍ හා‍ සු‍න්‍ද‍ර‍ තෝ‍තැ‍න්නක්‍ කි‍රී‍ම‍ ඔ‍බේ‍ නි‍බඳ ව‍ග‍කී‍ම‍ කො‍ට‍ ගෙ‍න‍ ඇ‍ති‍ බ‍ව‍ ඔ‍බේ‍ නි‍ර්‍මා‍න‍ තු‍ලි‍න්‍ අ‍පු‍රු‍ව‍ට‍ පැ‍හැ‍දි‍ලි‍ වෙ‍න‍වා‍....

    ඉ‍තා‍ම‍ත්‍ ව‍ටි‍නා‍ ස‍මා‍ජ උ‍ප‍දෙ‍සක්‍....ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍....

    බොහොම ස්තූතියි රොන් අයියා...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    katawa atta waradunama dagalala wadak na.. waraddak wenna kalin/karanna kalin a gana hitanna oney.. adahsa watinawa.. thanks bro...