මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහෙයුම ඇරඹේ

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහෙයුම ඇරඹේ



    ජනතා විමුක්ති පෙරමුණේ "රතු තරුව" මගින් සූදානම් කර තිබූ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ගංගවතුරෙන් හානි වූ ප්‍රදේශවල "මනුෂ්‍යත්වයේ මහා ශ්‍රම මෙහයුම" අද (26) උදෑසන ආරම්භ විය.

    ජවිපෙ නායක අනුර දිසානායක මහතා, විජිත හේරත් මහතා, බිමල් රත්නායක මහතා ඇතුළු පිරිස බියගම අවට ප්‍රදේශයේත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, සුනිල් හඳුන්නෙත්ති මහතා, ලාල්කාන්ත මහතා, නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු පිරිස කඩුවෙල අවට ප්‍රදේශයේත් ශ්‍රම මෙහෙයුම් කටයුතුවල සහභාගි ව සිටිති.

    මේ අතර අරනායක ප්‍රදේශයේ ආපදාවන්ට ලක් වූ ජනතාවට වියලි ආහාර බෙදා දීමද අද එම ප්‍රදේශයේදී ජවිපෙ රතු තරුව සහන සේවා බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදී. එම අවස්තාවට ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී රත්නායක මහතා, අරණායක ආසන සංවිධායක එම්මාතමග නගරගිරිය විද්‍යාලයේ ආචාර්ය නන්ද බන්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


    13301270_1037086943050288_3684586774150461427_o.jpg


    Source : Lankatruth
     
    • Like
    Reactions: waligamaya

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Mama Jeppek nunath math heta mekata yanawa. Tsunamiyedi un apita karapu udaw walata kalaguna salakanna
     

    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    පක්ෂ බේදයෙන් තොරව ගෞරව කළයුතු වැඩක්.
    අනික් මිනිස්සු බොරුවට නමදාගන්න වැඩ කරද්දි මෙහෙම වැඩ කරන මිනිස්සු ටිකක් දකින එකත් ලොකු දෙයක්.

    13248443_1037086949716954_6424874584614525719_o.jpg



    13301457_1024832250939395_3586767803530917723_o.jpg