මනුෂ අහක බලා වසර 5 කට පසු

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මනුෂ අහක බලා වසර 5 කට පසු

    මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට

    ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ 'තමාලි' චරිතය හරහා මේ දිනවල ප්‍රකටව සිටින ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි පසුගිය කාලයේ ඇගේ දියණිය සමග හුදෙකලා ජීවිතයක් ගත කළා.
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර සමග විවාහවී සිටි ඇයට වයස අවුරුදු 13 ක දියණියක සිටිනවා.
    2011දී මනුෂ ඇය හා දියණිය අතැරයාමෙන් පසු ඇය ඇගේ දුක කියමින් පුවත්පත්වලටද එකල දන්වා තිබුනේ තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවකි. කෙසේ වෙතත් ඇය ධෛර්යයෙන් කටයුතු
    කළ අතර සිය රංගන වෘත්තියට නැවත පිවිසෙමින් දියණියද හදාවඩාගනිමින් ඉදිරියට මුහුණ දුන්නා.
    වෙනත් විවාහයක් සිදු කරගත් මනුෂ නැවත ඒවි යන විශ්වාසයෙන්ද ඇය සිටි බව ඇතැම් පුවත්පතකට ඇය පවසා තිබුණා. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.මනුෂගෙන් වෙන්වී වසර 5 කට පසු සිය ජීවිතය අලුත්

    කරගන්නට තීරණය කළ බවත් නැවත ලබන වසරේ විවාහ වන බවත් රොෂානා දැන් පවසනවා.

    රොෂානාගෙන් මනුෂ ඉවත්ව ගිය පසු 2012 මනුෂ පුවත්පතකට දක්වා තිබුණ අදහස මෙසේය.

    ‘ජීවිතේ හැමදාම අලූත් වෙන්න ඕනි. මමත් තීරණය කළා මගේ ජීවිතේත් අලූත් වෙන්න ඕන වෙනස් වෙන්න ඕන කියලා..ඒ අනුව මම විවාහ වුණා.සාමාන්‍යයෙන් අපි වගේ අය විවාහ වුණාම හැමෝම දැනගන්නවනේ.. නමුත් මම තීරණය කළා මගේ විවාහය සරල විදිහට පවත්වන්න.මම විවාහ වුනේ කලාවට හෝ දේශපාලනයට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරික පවුලක දියණියක සමගිනුයි. ඇගේ නම ශානිකා අපි කාලයක් හොඳ යාළුවො විදිහට ආශ‍්‍රය කළා.මීට වසර දෙකකට පමණ පෙරයි ප්‍රේම සම්බන්ධයක් ඇති වුනේ..පසුගිය වසරේ අපි තීරණය කළා විවාහ විය යුතුයි කියලා‘

    රොෂානා සිය අලුත් වෙනස ගැන මෙසේ කියා ඇත.

    ‘මම යකඩ ගැහැනියක්.මොකද මගේ හොඳම වයසේදී මම ගොඩක් දුක්වින්ද කෙනෙක්.නමුත් අද මම ලොකු තැනක ඉන්නවා.ඒ සමාජයේ නරක විදියට ජීවත් වෙලා නෙමෙයි.මම හරි විදියට මගේ ජීවිතේ ගොඩනගා ගත්තා.ඒ ලොකු දුවකුත් හදාගෙන.මට අද ආඩම්බරයි,අද මම හොඳ තැනක ඉන්නවා කියන එක ගැන.
    මගේ ආදරණීය දියණිය මෙනාෂා නානායක්කාර.දුව ලබන අවුරුද්දේ 9 වසරේ.ඇත්තටම මට ආඩම්බරයි ,මට මේ වගේ දුවෙක් ඉන්න එක ගැන.මගේ ලොකුම හයිය එයා.
    ලබන අවුරුද්දේ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළෙයි. ඉතින් මම ඒ නිසා ගොඩක් සතුටින් ඉන්නවා .මොකද මේතරම් කාලයක් මමයි දුවයි තනියමනේ හිටියේ.ලබන අවුරුද්දේ ඒ තනිය මැකෙනවා.‘

    page.jpg


    Source : 'gossiplankanews'
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    "සිඳූ" නාට්‍යයේ වුනත් රොෂානා හොඳ සංයමයකින් රඟ පානවා. ටිකක් වෙනස් ආකාරයේ නිළියක් වගේ (මට හිතෙන හැටියට )
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මොකද්ද මචන් මේ කියන්නේ?

    ඒ අනුව මම විවාහ වුණා.සාමාන්‍යයෙන් අපි වගේ අය විවාහ වුණාම හැමෝම දැනගන්නවනේ.. නමුත් මම තීරණය කළා මගේ විවාහය සරල විදිහට පවත්වන්න.මම විවාහ වුනේ කලාවට හෝ දේශපාලනයට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරික පවුලක දියණියක සමගිනුයි. ඇගේ නම ශානිකා අපි කාලයක් හොඳ යාළුවො විදිහට ආශ‍්‍රය කළා.මීට වසර දෙකකට පමණ පෙරයි ප්‍රේම සම්බන්ධයක් ඇති වුනේ..පසුගිය වසරේ අපි තීරණය කළා විවාහ විය යුතුයි කියලා‘

    මේක අර මනූෂයා කියන එකක් නේද? ඕකා නම් නියම දෙපිට කාට්ටු දේශපාලුවෙක්. සාමාන්‍ය ජීවිතයෙත් එහෙම වෙන්න ඕන.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මේක අර මනූෂයා කියන එකක් නේද? ඕකා නම් නියම දෙපිට කාට්ටු දේශපාලුවෙක්. සාමාන්‍ය ජීවිතයෙත් එහෙම වෙන්න ඕන.

    ඌ මාර Dial එකක් නේ බන්?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේක අර මනූෂයා කියන එකක් නේද? ඕකා නම් නියම දෙපිට කාට්ටු දේශපාලුවෙක්. සාමාන්‍ය ජීවිතයෙත් එහෙම වෙන්න ඕන.

    mama hituwe roshana lesbi kiyala....
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඕකා කශේරුකාවක් නැති පොන්සි උලමෙක් බන්..බලපන් දැන් පක්ෂේ කි පාරක් මාරු කරාද..එහෙම එකා කසාදෙ තියන් ඉදිද බන්..ඔහොම උන්ට චන්දෙ දෙන වහු පැටවූ ඉන්න එකනේ බන් අවුල අපේ රටේ..තමන්ගේ ගෑනිට දෙන පොරොන්දු රකින්න බැරි එකෙක්න් ස්ටේජ් වල රට දියුණු කරන්න මිනිස්සුන්ට පොරොන්දු දෙනවා..:lol::lol::lol::lol::lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    mama hituwe roshana lesbi kiyala....

    මාත් මුලින් හිතුවේ එහෙමයි බන්, ඊට පස්සේ තේර්‍රලා thread එක වෙනස් කරා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රොෂානාගෙ ලෙස්බි සීන් තියෙනවද අපි දන්නෙ නෑ. ඒත් මෙතන කතාව කියල තියෙන්නෙ මනූෂයා.