මනුස්සකම හමුවේ කඳුළු සලන ගැබ්බර කිරි අම්ම
පණපිටින් සිටින ගවයින්ගේ පාද කපාගෙන ගොස් බුදින නරුම මිනිසුන්ද සිටිනා මේ කාලයේ රිය අනතුරකට ලක්වූ ගැබිබර එළදෙනකගේ දිවි ගලවා ගැනීමට අපමණ වෙහෙසක් දැරූ සැබෑ මිනිසුන් පිළිබඳ පුවතක් වාර්තාවනවා. ඒ පැල්මඩුල්ල ප්රදේශයෙන්. [FONT="]
[/FONT]
ගුරැදොල හංදියේ දී වාහනයක හැපුන එම ගැබ්බර එළදෙන දොඹකරයක ආධාරයෙන් නැගිට්ටුවා ආධාරක මැස්සක රඳවා හිසට සෙවනක්ද දී කැඩුනු කොන්දට ප්රථිකාර කරන ආකාරයයි මේ.
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]: offair.NethFm.com [/FONT]