මනුස්සකම හමුවේ කඳුළු සලන ගැබ්බර කිරි අම්&#3512

hrm

Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    මනුස්සකම හමුවේ කඳුළු සලන ගැබ්බර කිරි අම්&#3512

    පණපිටින් සිටින ගවයින්ගේ පාද කපාගෙන ගොස් බුදින නරුම මිනිසුන්ද සිටිනා මේ කාලයේ රිය අනතුරකට ලක්වූ ගැබිබර එළදෙනකගේ දිවි ගලවා ගැනීමට අපමණ වෙහෙසක් දැරූ සැබෑ මිනිසුන් පිළිබඳ පුවතක් වාර්තාවනවා. ඒ පැල්මඩුල්ල ප්‍රදේශයෙන්. [FONT=&quot]

    [/FONT]
    ගුරැදොල හංදියේ දී වාහනයක හැපුන එම ගැබ්බර එළදෙන දොඹකරයක ආධාරයෙන් නැගිට්ටුවා ආධාරක මැස්සක රඳවා හිසට සෙවනක්ද දී කැඩුනු කොන්දට‍ ප්‍රථිකාර කරන ආකාරයයි මේ.



    Cow-www.nethfm.com00001.jpg



    Cow-www.nethfm.com00003.jpg



    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    Cow-www.nethfm.com00004.jpg
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    Cow-www.nethfm.com00006.jpg



    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    Cow-www.nethfm.com00007.jpg
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    Cow-www.nethfm.com00009.jpg



    [FONT=&quot]: offair.NethFm.com [/FONT]
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩක් පින් මචන් මම අදුරන තැනක හරක් බලා ගනන් මාමා කෙනෙක් ගේ කිරි වැස්සියක් කොච්චියට හැප්පිලා ගොඩක් අමාරු වෙලා ඔය වගේ එල්ලලා මෙහෙත් කරා මාස 6 බඩේ ලොකු තුවාලයක් තිබ්බා ඒ මාමා අතින් හාර හාර බෙහෙත් කරේ ගොඩක් කල් අමාරුවෙන් ජිවත් වෙලා මැරුණා වෙන කෙනෙක් නම් හැප්පුන ගමන් මරලා මසට විකුණනවා එත් එයා මැරෙන කන් බෙර ගන්න බෙහෙත් කරලා භූම ධාන කරා