මනුස්සකම

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ආනන්ද වෙඩිසිංහගේ පුතාගේ කතාව අහපන්කෝ. අපේ ගොබිලො ගාව නැති මනුස්සක මේ මිනිස්සුන්ට තියෙනවා :sorry::sorry:

     
    • Like
    Reactions: Rex921 and rm1980

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත වෙන්නත් පුලුවන් බං.. මතකනේ අර එකපාරක් කොල්ලෙක් මැරුණා.. කේබල් එක කඩාගෙන ඇවිත්.. කිසිම ප්ලෑන් එකක් නැතුව කරන්නෙ මේ වැඩ..:(

    මූට සිංහලත් බෑනේ බං හරියට.. උපන් දා ඉදලා ජපානෙද කොහෙද ඉදල තියෙන්නෙ..:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තටම ගොඩක් දුකයි බන්. හොඳ මිනිස්සුන්ටම තමා ඔක්කොම වෙන්නෙ.:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    putha wagema thama ban thaththath.. kata karana widihen ma kiyanna puluwan patta awanka hoda manussayek kiyala :(


    ඔව් බන්. ඒ විතරක් නෙමේ අම්බාකට කට්ට කාගෙන අන්තිම අඩියෙ ඉඳල නැගිටපු මනුස්සයෙක්. :(