මනුස්සයෙක්ට පිස්සු කියලා හරියට කියන්නෙ කොහොමද?

  • Aug 21, 2026
    80
    40
    18
    පිස්සො කියන අය ප්‍රමානයක් වැඩි උනොත් එහෙම පිස්සු න්හයි කියන අය පිස්සු වෙනවා නේද එතකොට.
    පිස්සො 50, නිකන් 50 ඉදියොත් නිකන් හිතන්න පිස්සු අය 51 උනොත් පිස්සු නැති සෙට් එක පිස්සො වෙනවා නේද?ඔක එතකොට ස්‍යික්ල් එකක් නේද? අන්තිමට පිස්ස්‍උ කියන් අය නෙද පිස්සු.
    මට පිස්සු නැෑහන දෙට් උත්තර දුන්න්
     
    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    30
    11
    8
    ඔච්චර හිතන්න ඕනෙ නෑ . අර 51 ම කියනවා ගින්දර ඇල්ලුවට අත පිච්චෙන්නේ නෑ ගාලා.එතකොට කාටද පිස්සු😄
     
  • Aug 21, 2026
    80
    40
    18
    ඔච්චර හිතන්න ඕනෙ නෑ . අර 51 ම කියනවා ගින්දර ඇල්ලුවට අත පිච්චෙන්නේ නෑ ගාලා.එතකොට කාටද පිස්සු😄
    ආගම කියන්නෙත් එ වගෙ දෙයක් නෙද එතකොට. එහෙම බැලුවොත් 51 හරි

    සබ්බේ පෘථග්ජනා උම්මත්තකා.
    හැමොම එහෙමද?කියපු එක්කෙනත් අතුලුව
    ------ Post added on Aug 21, 2026 at 6:42 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    හෝමෝසෙක්ශුවල් පිස්සෙක් තමා @Tramadol . සුමට පොල්ලක් පේන්න බෑ බස්සගන්න කම් පිස්සු තද වෙනවා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ආගම කියන්නෙත් එ වගෙ දෙයක් නෙද එතකොට. එහෙම බැලුවොත් 51 හරි

    හැමොම එහෙමද?කියපු එක්කෙනත් අතුලුව
    ------ Post added on Aug 21, 2026 at 6:42 PM
    බුද්ධ දේශනාවට අනුව පෘථග්ජන (සාමාන්‍ය) පුද්ගලයන්ට අමතරව සිටින්නේ ආර්ය පුද්ගලයන් හෙවත් උතුම් ධර්මයාවබෝධ කළ උත්තමයන්ය. ඔවුන් ලෞකික තත්ත්වයෙන් මිදී ලෝකෝත්තර මාර්ග ඵල ලැබූ අය වෙති.
     
    AsankageAmma

    Junior member
  • Aug 20, 2024
    36
    25
    18
    බුද්ධ දේශනාවට අනුව පෘථග්ජන (සාමාන්‍ය) පුද්ගලයන්ට අමතරව සිටින්නේ ආර්ය පුද්ගලයන් හෙවත් උතුම් ධර්මයාවබෝධ කළ උත්තමයන්ය. ඔවුන් ලෞකික තත්ත්වයෙන් මිදී ලෝකෝත්තර මාර්ග ඵල ලැබූ අය වෙති.
    එයලට පිස්සු නැද්ද?