මනුස්සයෙක්ද, සතෙක්ද.?

මනුස්සයෙක්ද, සතෙ

  • මනුස්සයෙක්

    Votes: 25 86.2%
  • සතෙක්

    Votes: 4 13.8%

  • Total voters
    29

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    what goal.? we are all gonna die one day regurdless of being an animal or human but animals apparently live a less painful life.

    Well it depends on your background.I'm a Buddhist so I believe in consciousness evolution.Goal is to overcome the physical existence or to attain to the state of absolute.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් නේ බං වෙලාවකට බල්ල එහෙම දුවල ගිහිං ලෙස්සල අත පය ඔලුව එහෙම වද්දගන්නව පොඩි කාලෙ වුනත් එහෙම හයියෙන් වැදුනට කීක් ගාල පැත්තකට වෙනව මිසක් අපි වගේ පැය ගනං ඇඬුවෙ නෑනෙ බං :baffled: :baffled:
    වෙලාවකට ඒ වැදුනත් ඒක ගානක් නෑ ආයෙ නැඟිටල ඇවිත් සෙල්ලං කරනව :dull: :dull:
    වේදනාව දැනෙනව ඇති ඒත් අපිට වගේ ඒ වේදනාවටම අවධානය දිගු කාලයක් යොමු කරගෙන ඉන්න අමාරු ඇති :yes: :yes:
    ඉතිං අවධානෙ නිතරම හතර අතේ නිසා අපිට වඩා දැනෙනව අඩුවෙන්නත් පුළුවන් :yes: :yes:

    :yes: :yes:

    දැන් හිතපන් උබේ ඇත හිරිලා තුවාල උනා කියල.. උබට එන කායික වෙනදනාව උත්තේජනය වෙන්නේ 'අනේ මගේ අත...:(' :baffled: කියල එන මානසික සිතුවිල්ලෙන්.. සත්තුන්ට ඔහොම මමත්වයක් නෑනේ.. ඉටින් උන්ට දැනෙන දේ ගොඩක් අඩු ඇති
    ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: :yes:

    දැන් හිතපන් උබේ ඇත හිරිලා තුවාල උනා කියල.. උබට එන කායික වෙනදනාව උත්තේජනය වෙන්නේ 'අනේ මගේ අත...:(' :baffled: කියල එන මානසික සිතුවිල්ලෙන්.. සත්තුන්ට ඔහොම මමත්වයක් නෑනේ.. ඉටින් උන්ට දැනෙන දේ ගොඩක් අඩු ඇති
    ...

    උන්ටත් මමත්වයක් ඇති බං නැතිම වෙන්න බෑනෙ අඩුයි :yes: :yes:
    වෙලාම තමා බලන්න ඕනෙ :D :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    umba kohomada kiyanne saththunta mamathvayak na kiyala

    ehema saththunta mamathvayak naththam arakshaavima kiyana de nane

    mamathve lakshanayak thamayi baya kiyana eka tharahaa kiyanneth bayatamayi.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Well it depends on your background.I'm a Buddhist so I believe in consciousness evolution.Goal is to overcome the physical existence or to attain to the state of absolute.

    yes, if u believe buddhist pholosophy it is un questionable which worth more. but even if that concept is true someone could argue that being a animal is kinda alright since attaining nirvana is close to impossibe even as a human being.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    adu na mchan vadi, minissunta vadiya saththunta mamathve vadi mamathve adu nam arakshava adui

    :yes:harakek maranna yanakota balanna puluwan u kotchara self attached-self aware da kiyala.But man hitanne unta apita wage godak thoughts create karanna be.unuth duk widinawa but api thougts godak create karanna puluwan hinda,ane mage atha,anith minissu monawa hithaida,kella dala yayda,future eka ivarai,adakata hirawela inna weida wage godak thoughs create karana hinda marana bayata wada duk widinawa mentaly.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්ටත් මමත්වයක් ඇති බං නැතිම වෙන්න බෑනෙ අඩුයි :yes: :yes:
    වෙලාම තමා බලන්න ඕනෙ :D :D

    umba kohomada kiyanne saththunta mamathvayak na kiyala

    ehema saththunta mamathvayak naththam arakshaavima kiyana de nane

    mamathve lakshanayak thamayi baya kiyana eka tharahaa kiyanneth bayatamayi.

    ආරක්ෂාව කියන්නේ ගොඩක් ප්‍රාථමික දෙයක්.. ආරක්ෂාව සන්තුන් අතරෙත්ඉන්න ප්‍රාථමිකම (සරලම) සත්තුන්ට උනත් තියන දෙයක් ... මමත්වය කියන්නේ එටවඩා ගොඩක් සංකීර්ණ දෙයක්...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    yes, if u believe buddhist pholosophy it is un questionable which worth more. but even if that concept is true someone could argue that being a animal is kinda alright since attaining nirvana is close to impossibe even as a human being.

    That is true the way the society works now it is nearly impossible for anyone to just to be self aware let alone nirvana.Animal is alright but they also go through immense physical suffering.They cannot eat when they want,they cannot cure any physical illness,they cannot scratch some parts of the body like wise.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes:harakek maranna yanakota balanna puluwan u kotchara self attached-self aware da kiyala.But man hitanne unta apita wage godak thoughts create karanna be.unuth duk widinawa but api thougts godak create karanna puluwan hinda,ane mage atha,anith minissu monawa hithaida,kella dala yayda,future eka ivarai,adakata hirawela inna weida wage godak thoughs create karana hinda marana bayata wada duk widinawa mentaly.

    :yes::yes: evagema sapeksha kam vala venasai venne
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආරක්ෂාව කියන්නේ ගොඩක් ප්‍රාථමික දෙයක්.. ආරක්ෂාව සන්තුන් අතරෙත්ඉන්න ප්‍රාථමිකම (සරලම) සත්තුන්ට උනත් තියන දෙයක් ... මමත්වය කියන්නේ එටවඩා ගොඩක් සංකීර්ණ දෙයක්...

    mamathva godak sankiranayi thamayi, mamamthva nisayi baya kiyana eka athi venne baya athi unahama arakshaa venna ona kiyana de athi venavaa, mamathva gana nivaradima kiyala thiyenne bududahame anith evage nam gavilaa vath na, mamathve nisaa venne manasika duka enavaa, kaika evath mage kiyala aran thiyana nisaa eth venne manasika dukak athi vena eka, mala muthraa niyapothu konde vavunahama sema hotu le bedalaa baluvahama age thiyana anith evath, kiyana evaa kawuruvath asaven mage kiyala ganne na, eka godak velaa thiyana kota thamayi mamathve athi venne meka sankiranayi bududahamayi niyama pahadili kirima, paramanu valin pilikula kiyana eka athi ven na
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මනුස්සයෙක් වෙලා ඉපදෙන එකද හොද, සතෙක් වෙලා ඉපදෙන එකද හොද....??

    poll එකේ vote කරලා හේතුවත් කොමෙන්ට් කරගෙනම පලයන්...:yes:

    මම හිතන්නේ මිනිස්සුන්ට තරම් සත්තුන්ට මානසික වේදනාව දැනෙන්නේ නෑ උන්ගේ මනසික සංකීර්ණතාවය අඩු නිසා..,

    උඹ දන්නවද තිරිසන් සත්තු මොන තරම් ප්‍රශ්ණ ගොඩකද ජීවත් වෙන්නෙ කියල?

    උන් මේ දැන් උන්ව මොකෙක් හරි මරල දායි කියල හරි හමන් නිද්දක් වත් නැතුව පට්ට බයෙන් ජීවත් වෙන්නෙ. ගේ ඇතුලෙ හැදුනත් උන්ට ඒ බය තියෙනව. ඒකයි උන් පොඩි සද්දෙටත් ඇහැරෙන්නෙ.. උන්ට එක එක සද්ද ඇහෙනව. ඒ සද්ද මොනවද කියල උන් දහ අතේ කල්පනා කරනව. ඒව තේරුම් ගන්න උත්සාහ කරනව. මානසිකව ගොඩක් පල්ලෙහයින් ඉන්නෙ. හිතපන් අර මන්ද බුද්ධික ළමයි. අන්න ඒ වගේ. උන්ට කන බොන දේ පිරිසිදු අපිරිසිදු ගැන වැටහීමක් එන්නෙ කෙලින්ම පට්ටටම නරක් වෙලා නම් විතරයි.. ඒත් සමහර වෙලාවට නෑ.. උන්ට හැදෙන ලෙඩ රෝග ගැන උන්ට දැනුමක් නෑ.. කොයි වෙලේ මැරෙයිද කියල බයෙන් ඉන්නෙ.... හෙනයක් ගැහුවත් උන් හිතන්නෙ උන්ම මරන්න එනව කියල... :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මනුස්සයෙක් වෙලා ඉපදෙන එකද හොද, සතෙක් වෙලා ඉපදෙන එකද හොද....??

    poll එකේ vote කරලා හේතුවත් කොමෙන්ට් කරගෙනම පලයන්...:yes:

    මම හිතන්නේ මිනිස්සුන්ට තරම් සත්තුන්ට මානසික වේදනාව දැනෙන්නේ නෑ උන්ගේ මනසික සංකීර්ණතාවය අඩු නිසා..,

    උබ බූට් එකක් කෑවා නෙහ්???

    නැත්නම් උදේ පාන්දර බලු පූට්ටුවක් දැක්ක නෙහ්?? මිනිස්සු ගහන්න බදින්න ඕනේ. නැත්නම් සල්ලි දෙන්න ඕනේ... බලු සෙට් එක ආතල් එකේ ගහල මාරු.. ළමයි බලන්න නෑ.. ඕවා දැක්ක නෙහ්...

    සසර පෙර නිමිති,,