මනුස්සයෙක්ව convince කරන්නෙ කොහොමද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    giphy.gif
     
    Last edited:

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මනුස්සයොන්ව කන්වින්ස් කරන්න ගිහින් නෑ, @tupac97 ගෙන් වගේ ඇහුවා නං කියයි
    කෙල්ලෙක්ව කන්වින්ස් කරගන්න හැටි ඕන නං කියන්න, ඒව නං ඕන තරං එක්ස්පීරියන්ස් තියනවා
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    මනුස්සයොන්ව කන්වින්ස් කරන්න ගිහින් නෑ, @tupac97 ගෙන් වගේ ඇහුවා නං කියයි
    කෙල්ලෙක්ව කන්වින්ස් කරගන්න හැටි ඕන නං කියන්න, ඒව නං ඕන තරං එක්ස්පීරියන්ස් තියනවා
    kiyanna balanna
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1. බය.
    ආගම ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා.

    2. පොදු සතුරා.
    බේරගන්න බැරි (දෙමළා, jvp, විජාතික බලවේග) නිසා කියලා

    3. සුරංගනා කතා.
    තෙල් නිධියක්, මැණික් ගලක්, කාර් ෆැක්ටරියක්

    4. සතියේ අවදාන මාතෘකා
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    1. බය.
    ආගම ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා.

    2. පොදු සතුරා.
    බේරගන්න බැරි (දෙමළා, jvp, විජාතික බලවේග) නිසා කියලා

    3. සුරංගනා කතා.
    තෙල් නිධියක්, මැණික් ගලක්, කාර් ෆැක්ටරියක්

    4. සතිය
    ehema hama ekama politics karanna epa,mama ahuwe marketing paththen
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,205
    113
    Convince කරන්න Try කරනව කියල තේරුනොත් කොහොමත් Convice කරන්න බෑ. පොඩි පොඩි බීජ මනසට දාල පැලවෙන්න දීල බලන් ඉඳල කරන්න වෙන Slow Process එකක්
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    ehema hama ekama politics karanna epa,mama ahuwe marketing paththen
    ඒ කතාව වැරදි නෑ මචං. දේශපාලන අරමුණක් වෙනුවෙන් හරි භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සම්බන්ධයෙන් හරි මිනිස්සුන්ගේ හැඟීම් වැඩ කරන විදිය අධ්‍යනය කරලා තමයි ඒ අනුව Strategies හදන්නේ. දේශපාලනයේදී නම් බය කියන හැඟීම මිනිස්සු තුල ඇති කරලා ඒක නැති කරන්න බය නැති නායකයෙක් ඕනේ කියන අවශ්‍යතාවය මිනිස්සුන්ගේ හිත් වලට කාවද්දනවා වගේ. වෙළඳපොලේදී නම් ඩෙංගු මාරාන්තිකයි කියන බය මිනිස්සු තුල ඇති කරලා ඒකට විසඳුමක් විදියට මදුරු දගර විකුනනවා වගේ. මුලික කරගන්නේ හැඟීමක්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,733
    13,501
    113
    🤍
    1. බය.
    ආගම ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා.

    2. පොදු සතුරා.
    බේරගන්න බැරි (දෙමළා, jvp, විජාතික බලවේග) නිසා කියලා

    3. සුරංගනා කතා.
    තෙල් නිධියක්, මැණික් ගලක්, කාර් ෆැක්ටරියක්

    4. සතියේ අවදාන මාතෘකා
    Free wifi
     
    • Like
    Reactions: pasindu201