මනූෂයගෙ දුව.

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Mona Pachada bn e kiyanne. Dawas ganan kaala na. Mun koheda Wanniyeda Idala thiyene. Sinhalath Baalu
    Supiri audience ekak athi mewa balana. Naththam mehema kebba arida

    ඩිවෝස් වෙන දවසෙ මේ ළමයා උසාවියෙදි හොදටම අඩලා තිබුණා. මගේ යාළුවෙක්ගෙ අම්මා කෙනෙක් වැඩ කරනවා ඒකෙ. එයා කියුවා එදා නම් රස්සාව එපා උනා කියලා.. :(
    Ekale idanma minissunwa andawa athi.:yes:
    ------ Post added on Nov 21, 2022 at 12:36 AM

    මටනම් හිතෙන්නේ මුන් වැඩියෙනුත් දාලා කියන්නේ.

    තාත්තා පාර්ලිමේන්තුවේ ඉද්දි දුවට කිරි පැකට් එකක්වත් නැති වෙයි කියලා හිතන්න අමාරුයි.

    අනික එච්චර දුප්පත් වෙලා හිටියනම් දැන් කොහොමද එකපාරටම සුපිරි ජිවිතයක් ගතකරන්නේ?

    Tv එකේ යන දුක්බර ජිවිත කතා විශ්වාස කරන්න කලින් හොදට හිතලා බලන්න ඕනේ
    Poddak neme bn. Amuma pachayak ne Gahanne. Mun kiyanne Higannatath wada antha katha ne
    ------ Post added on Nov 21, 2022 at 12:37 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බොරු කෙලිනව බන් මේවට ඇවිත්
    සිරාවට බං. ඔය ලීක් කර ගන්න නිලියෝත් එහෙම තමයි. උන්ම leak කරගෙන famous වෙනවා. අපේ හැලි ලියන fb හැලි කාරයො form කරලා ගන්නවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,476
    113
    Video Unavailable
    This video may no longer exist, or you don't have permission to view it.
    Learn more

    😐😐😐😐😐😐😐😐😐
     
    • Like
    Reactions: SK29