Captain ජැක් ස්පැරෝ;11621362 said:මට හිතෙනවා මනූෂ නානායක්කාරත් මේකේ එකවුන්ට් එකක් හදාගෙන ඇති කියලා.........
හිටියොත් මෙතන කොමන්ට් එකක් දාලා යන්න හොදේ.......![]()





අර කතාවක් තියෙනවනේ,බල්ලො බිරුවට කන්දක් පාත්වෙන්නෙ නෑ කියල..අපිටත් ඒකම තමා කියන්න වෙන්නෙ.....
මොකද අපි උදේම නැගිටින්නෙත් Elakiri එකට Log වීගෙනමයි.Breakfast ගන්නෙත් Elakiri එක දිහා බලාගෙනමයි.
නෑවොත් නාන්නෙත් බාගෙට Elakiri එකට ලොග් වෙන්න බලාගෙන..
නිදියන්නෙත් මොනිටර් එක ON කරගෙනමයි..
ඔන්න ඕකයි දින චරියාව..
යකෝ Elakiri වහන්න හදනවනම් මෙහෙම කියන එකාටනෙ කඳු පාත් වෙන්න ඔනෙ..
![]()

ඇත්තටම මමත් මෙක පාවිච්චි කරන්න දැනිමක් තිබුනේ නෑ 